මචංල මගේ PC ඵක HP Pavilion ඵකක්.මේක මම ගත්ත 3න් වෙනි PC ඵක.මුලින්ම ගත්තෙ lenovo ඵකක්.දෙවනියට HP slimline ඵකක්.මේක තමා මම ගත්ත ගණන් වැඩිම PC ඵක.මේක මම ගත්තෙ දැනට අවුරුදු 10කට කලින්.ලක්ෂ ඵකහමාරක් වගේ උනා.අර කලින් ගත්ත ඒවට වඩා මේක powerful වගේම කිසිම ලෙඩක් අාවෙ නැති PC ඵකක්.ඒත් දැන් මේකෙ ලොකු ලෙඩක් අැවිත්.මම දන්න සෙල්ලම් ඔක්කොම දාල බැලුව හදාගන්න.ඒත් අවුල තියෙන්නෙ මදර් බෝර්ඩ් ඵකේ.PC ඵක ON කරහම විනාඩි පහකින් වගේ shutdown වෙනව.අායෙත් automaticaly ON වෙනව..කරන්න තියෙන ඵකම දේ මදර් බෝර්ඩ් ඵක මාරු කරන ඵක.ප්‍රශ්ණේ මේකේ මදර් බෝර්ඩ් ඵක හොයාගන්න නෑ.මේකේ තියෙන්නෙ i5-2400 CPU ඵකක්.ඒක පරණයි.අනික branded නිසා තමා මදර් බෝර්ඩ් ඵකක් හොයාගන්න අමාරු.මට දැනගන්න ඕන මේකට අළුතින්ම මදර් බෝර්ඩ් ඵකක් i7 වගේ දාල හදාගන්න පුළුවන් වෙයිද.ඒකට කරන්න ඕන වෙනස්කම් ඵහෙම මොනවද?මේකෙ තියෙන beats audio blue ray drive වලට ඵහෙම වැඩ කරයිද ඵහෙම මාරු කරොත්.මට අැත්තටම මේක අයින් කරන්න ලෝභයි.මම ගොඩක්ම අාසාවෙන් ගත්ත PC ඵකක් මේක.ඒකයි මේක හදාගන්න මේ තරම් උනන්දු වෙන්නෙ..දන්න අය උදව්වක් කරන්න.
❤


