මේ PC ඵක ගොඩදාගන්න උදව්වක් කරපන්කො😕

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අප්ග්‍රේඩ් කරන්න පුළුවන්

    ප්රෝසා මාරු කලොත් මදර් බෝඩ් රැම් පවර්සප්ලයි එක මාරු කරන්න වෙනවා .

    පාවිච්චි කරන්න පුළුවන් හාඩ් එක කෙසින් එක ඔප්ටිකල් ඩ්‍රයිව්ස් මොනිටර් එක



    හාඩ් වෙයා දන්නවනම් කුලින් ෆැන් එක ගලවල බලන්න තර්මල් පේස්ට් එක ගල් වෙලාද කියල,හුගක් වෙලාවට එක වෙන්න ඕනේ ලෙඩේ ,අලුතින් තර්මල් දැම්මොත් හරියන්න ඉඩ තියනවා