හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. උඹලා දන්නවානෙ අපේ මොළය බොහොම සංකීර්ණ අවයවයක් බව. මේකෙ ක්‍රියාකාරීත්වය ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය විදියට වුණත් එ‍්කෙ පොඩි පොඩි flukes තියෙනවා. Optical illusion එහෙම ඕකෙ ප්‍රතිඵලයක්.
මේ තවත් එ‍් වගේම පුංචි fluke එකක් අැසුරෙන් කරන පොඩි Experiment එකක්. මේක තමන්ගෙ මොළය rewire වීමක්, කිසිම risk එකක් නැතිව අත්හදා බලන්න කැමති අයට කරන්න පුළුවන්.
මේකට කරන්න තියෙන්නෙ තමන් අහන්න අාසම, තමන්ට කට පාඩම් සිංදුවක් තෝර ගන්න එක. මොකක්ද කියන එක වැදගත් නෑ. හැබැයි සිංදුවෙ ඕනම කොටසක් අැහුණ ගමන් මතක් වෙන තරමට මතකයට ගිය එකක් වෙන්න ඕන.
Experiment එකට කලින් එක පාරක් බොහොම හොඳට සිංදුව මුල ඉඳන් අගට අහලා මතක් කර ගනින්. තමන් අාස සිංදුවක් නිසා අහනකොට හරිම අාස හිතෙයිනෙ.
දැන් කරන්න තියෙන්නෙ ඕක සාමාන්‍ය volume එකකින් එක දිගටම repeat වෙන්න දාගෙන නිදා ගන්න එක. සිංදු කීපයක ලිස්ට් එකක් නෙවෙයි, අදාළ තනි සිංදුව විතරක් එක දිගටම play වෙන්න ඕන. එ‍් වගේම නින්දට බාධාවක් නොවෙන, හැබැයි හොඳට ඇහෙන volume එකකින් දාලා තියෙන්නත් ඕන.
එච්චර තමයි ඉතින්. එක දිගටම නින්දෙන් සිංදුව repeat වෙනවා අැහෙනකොට උඹෙ මොළය එ‍්ක normal කියලා හිතෙන විදිහට rewire වෙනවා. උදේට නැගිට්ටාම සිංදුව off කරලා සාමාන්‍ය විදිහට තමන්ගෙ වැඩක් කරගනින්.
වැඩ ඉවර වෙලා එදා (සිංදුව දාගෙන නිදා ගත්තාට පහුවදා) රෑට අර සිංදුව නිකමට අහලා බලපන්කො.
උඹටම පුදුම හිතෙයි වෙලා තියෙන දේ ගැන. අාසාවෙන් අහපු සිංදුව විකාරයක් වෙලා අැහෙයි. සිද්ධ වෙන වෙනස හරියටම මේකයි කියන්න බෑ. හැබැයි සිංදුවෙ තිබ්බ voices, tones, drum beats, tempo වගේ හැම එකම අඩු වැඩි වෙලා මළ විකාරයක් වගේ අැහෙන්න ගනියි. කොටින්ම එක පාරට හිතෙන්නෙ සිංදුව මොකෙක් හරි cover එකක් කරන්න ගිහින් කාලා දාලා කියලා.
හැබැයි සිංදුව වෙනස් වෙලා නෑ. වෙලා තියෙන්නෙ උඹෙ මොළේ rewire වෙන එක. අර අහපු සිංදුවේ රසය අායෙමත් දැනෙන්නෙම නැති සීන් එකක් එනවා. පට්ට frustration එකක් එයි.
ගණන් ගන්න එපා. මේක සති දෙකක් විතර යද්දි ඉබේටම හරි යනවා. අායෙමත් ටිකෙන් ටික සිංදුව සාමාන්‍ය විදිහට අැහෙන්න ගනියි. හැබැයි අපේ මොළේ ක්‍රියාත්මක වෙන හැටි ගැන කිසිම risk එකක් නැතිව පට්ටටම තේරුම් ගන්න නියම ක්‍රමයක්.
එහෙනම් කැමති අය කරලා බලලා අත්දැකීම් කියහල්ලා. බුදු සරණයි.