Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළේ rewire වීමක් අත්හදා බලන්න කැමති අයට 🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. උඹලා දන්නවානෙ අපේ මොළය බොහොම සංකීර්ණ අවයවයක් බව. මේකෙ ක්‍රියාකාරීත්වය ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය විදියට වුණත් එ්කෙ පොඩි පොඩි flukes තියෙනවා. Optical illusion එහෙම ඕකෙ ප්‍රතිඵලයක්.

මේ තවත් එ් වගේම පුංචි fluke එකක් අැසුරෙන් කරන පොඩි Experiment එකක්. මේක තමන්ගෙ මොළය rewire වීමක්, කිසිම risk එකක් නැතිව අත්හදා බලන්න කැමති අයට කරන්න පුළුවන්.

මේකට කරන්න තියෙන්නෙ තමන් අහන්න අාසම, තමන්ට කට පාඩම් සිංදුවක් තෝර ගන්න එක. මොකක්ද කියන එක වැදගත් නෑ. හැබැයි සිංදුවෙ ඕනම කොටසක් අැහුණ ගමන් මතක් වෙන තරමට මතකයට ගිය එකක් වෙන්න ඕන.

Experiment එකට කලින් එක පාරක් බොහොම හොඳට සිංදුව මුල ඉඳන් අගට අහලා මතක් කර ගනින්. තමන් අාස සිංදුවක් නිසා අහනකොට හරිම අාස හිතෙයිනෙ.

දැන් කරන්න තියෙන්නෙ ඕක සාමාන්‍ය volume එකකින් එක දිගටම repeat වෙන්න දාගෙන නිදා ගන්න එක. සිංදු කීපයක ලිස්ට් එකක් නෙවෙයි, අදාළ තනි සිංදුව විතරක් එක දිගටම play වෙන්න ඕන. එ් වගේම නින්දට බාධාවක් නොවෙන, හැබැයි හොඳට ඇහෙන volume එකකින් දාලා තියෙන්නත් ඕන.

එච්චර තමයි ඉතින්. එක දිගටම නින්දෙන් සිංදුව repeat වෙනවා අැහෙනකොට උඹෙ මොළය එ්ක normal කියලා හිතෙන විදිහට rewire වෙනවා. උදේට නැගිට්ටාම සිංදුව off කරලා සාමාන්‍ය විදිහට තමන්ගෙ වැඩක් කරගනින්.

වැඩ ඉවර වෙලා එදා (සිංදුව දාගෙන නිදා ගත්තාට පහුවදා) රෑට අර සිංදුව නිකමට අහලා බලපන්කො.

උඹටම පුදුම හිතෙයි වෙලා තියෙන දේ ගැන. අාසාවෙන් අහපු සිංදුව විකාරයක් වෙලා අැහෙයි. සිද්ධ වෙන වෙනස හරියටම මේකයි කියන්න බෑ. හැබැයි සිංදුවෙ තිබ්බ voices, tones, drum beats, tempo වගේ හැම එකම අඩු වැඩි වෙලා මළ විකාරයක් වගේ අැහෙන්න ගනියි. කොටින්ම එක පාරට හිතෙන්නෙ සිංදුව මොකෙක් හරි cover එකක් කරන්න ගිහින් කාලා දාලා කියලා.

හැබැයි සිංදුව වෙනස් වෙලා නෑ. වෙලා තියෙන්නෙ උඹෙ මොළේ rewire වෙන එක. අර අහපු සිංදුවේ රසය අායෙමත් දැනෙන්නෙම නැති සීන් එකක් එනවා. පට්ට frustration එකක් එයි.

ගණන් ගන්න එපා. මේක සති දෙකක් විතර යද්දි ඉබේටම හරි යනවා. අායෙමත් ටිකෙන් ටික සිංදුව සාමාන්‍ය විදිහට අැහෙන්න ගනියි. හැබැයි අපේ මොළේ ක්‍රියාත්මක වෙන හැටි ගැන කිසිම risk එකක් නැතිව පට්ටටම තේරුම් ගන්න නියම ක්‍රමයක්.

එහෙනම් කැමති අය කරලා බලලා අත්දැකීම් කියහල්ලා. බුදු සරණයි.

[QUOTE="Ridunapm, post: 27972622, member: 580951"] හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. උඹලා දන්නවානෙ අපේ මොළය බොහොම සංකීර්ණ අවයවයක් බව. මේකෙ ක්‍රියාකාරීත්වය ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය විදියට වුණත් එ්කෙ පොඩි පොඩි flukes තියෙනවා. Optical illusion එහෙම ඕකෙ ප්‍රතිඵලයක්. මේ තවත් එ් වගේම පුංචි fluke එකක් අැසුරෙන් කරන පොඩි Experiment එකක්. මේක තමන්ගෙ මොළය rewire වීමක්, කිසිම risk එකක් නැතිව අත්හදා බලන්න කැමති අයට කරන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නෙ තමන් අහන්න අාසම, තමන්ට කට පාඩම් සිංදුවක් තෝර ගන්න එක. මොකක්ද කියන එක වැදගත් නෑ. හැබැයි සිංදුවෙ ඕනම කොටසක් අැහුණ ගමන් මතක් වෙන තරමට මතකයට ගිය එකක් වෙන්න ඕන. Experiment එකට කලින් එක පාරක් බොහොම හොඳට සිංදුව මුල ඉඳන් අගට අහලා මතක් කර ගනින්. තමන් අාස සිංදුවක් නිසා අහනකොට හරිම අාස හිතෙයිනෙ. දැන් කරන්න තියෙන්නෙ ඕක සාමාන්‍ය volume එකකින් එක දිගටම repeat වෙන්න දාගෙන නිදා ගන්න එක. සිංදු කීපයක ලිස්ට් එකක් නෙවෙයි, අදාළ තනි සිංදුව විතරක් එක දිගටම play වෙන්න ඕන. එ් වගේම නින්දට බාධාවක් නොවෙන, හැබැයි හොඳට ඇහෙන volume එකකින් දාලා තියෙන්නත් ඕන. එච්චර තමයි ඉතින්. එක දිගටම නින්දෙන් සිංදුව repeat වෙනවා අැහෙනකොට උඹෙ මොළය එ්ක normal කියලා හිතෙන විදිහට rewire වෙනවා. උදේට නැගිට්ටාම සිංදුව off කරලා සාමාන්‍ය විදිහට තමන්ගෙ වැඩක් කරගනින්. වැඩ ඉවර වෙලා එදා (සිංදුව දාගෙන නිදා ගත්තාට පහුවදා) රෑට අර සිංදුව නිකමට අහලා බලපන්කො. උඹටම පුදුම හිතෙයි වෙලා තියෙන දේ ගැන. අාසාවෙන් අහපු සිංදුව විකාරයක් වෙලා අැහෙයි. සිද්ධ වෙන වෙනස හරියටම මේකයි කියන්න බෑ. හැබැයි සිංදුවෙ තිබ්බ voices, tones, drum beats, tempo වගේ හැම එකම අඩු වැඩි වෙලා මළ විකාරයක් වගේ අැහෙන්න ගනියි. කොටින්ම එක පාරට හිතෙන්නෙ සිංදුව මොකෙක් හරි cover එකක් කරන්න ගිහින් කාලා දාලා කියලා. 🤣 හැබැයි සිංදුව වෙනස් වෙලා නෑ. වෙලා තියෙන්නෙ උඹෙ මොළේ rewire වෙන එක. අර අහපු සිංදුවේ රසය අායෙමත් දැනෙන්නෙම නැති සීන් එකක් එනවා. පට්ට frustration එකක් එයි. ගණන් ගන්න එපා. මේක සති දෙකක් විතර යද්දි ඉබේටම හරි යනවා. අායෙමත් ටිකෙන් ටික සිංදුව සාමාන්‍ය විදිහට අැහෙන්න ගනියි. හැබැයි අපේ මොළේ ක්‍රියාත්මක වෙන හැටි ගැන කිසිම risk එකක් නැතිව පට්ටටම තේරුම් ගන්න නියම ක්‍රමයක්. එහෙනම් කැමති අය කරලා බලලා අත්දැකීම් කියහල්ලා. බුදු සරණයි. 👍 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom