මෙ කාතාව ඇත්තක්ද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    June or July another USD1B pay karanna thiyenava neh?

    Mun ekavath restructured kare naththam Sorry.com

    Kohomath Guuta step down unoth Owa kara kara inne naha okun...
    Gota inne oka kela wenakan.ita passe sinhaluta awidagannawath pana nethi wenawa.gota win
     
    • Sad
    Reactions: B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහන්න වෙලා නෑ. හැබැයි තොපි ඉන්නේ ණය වෙලා, ණය වෙලා, ණය වෙලා අන්තිමට රෙද්ද උස්සලත් ණය වෙලා දැන් රෙද්ද උස්සලවත් ණයට කන්න හොයාගන්න බැරි නාකි ගෑනියෙක් ඉන්න තත්වේ. දැන් ඉතිං හාමු මහත්තයලා ලමාතැනීල වගේ හිටිය කාලේ ඉවරයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Baya una kiyala monawa karannada.lamai nethi eka tanai ekama sathuta

    ඔක්කොටම එකට තියල අරින්න කලින් මහා එකාව අරියනම්? මොකද දැන් ඌ උනේ පොදුහතුරා
     
    • Like
    Reactions: B.Chat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Yes, Indian credit line eka iwara wenakota solution ekake nathnam

    We are done June/July wenakota

    Meka ta thiyana baya nisaiyi dan kawurth ganne nathee Cabinet ekan wath kisima role ekake.
    මැයි වෙනකොට ලොකු ලොකු කොම්පැනි ෆැක්ට්‍රි වැහෙන්න ඉඩ තියෙනවා. අද වැඩ කරලා හෙට වැඩට යනකොට ෆැක්ට්‍රිය වහලා ගිහින් තියෙයි.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    මැයි වෙනකොට ලොකු ලොකු කොම්පැනි ෆැක්ට්‍රි වැහෙන්න ඉඩ තියෙනවා. අද වැඩ කරලා හෙට වැඩට යනකොට ෆැක්ට්‍රිය වහලා ගිහින් තියෙයි.
    oww bung. meka henama serious issue ekake.

    danatama generators walin full working day duwanne na samahara garment factors wala. raw materials nathi eka ta unta karanna deyak naa
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    oww bung. meka henama serious issue ekake.

    danatama generators walin full working day duwanne na samahara garment factors wala. raw materials nathi eka ta unta karanna deyak naa
    ඔව් මචං ඉදිරි මාස දෙක තුනේදි පවුල් පිටින් පාරට වැටෙනවා ඒක නවත්තන්න බෑ😐😐😐
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Paw bn lamai
    අවුරුදු 74ක වපුරපු දේවල් අපි ඔක්කොටම නෙලාගන්නම වෙනවා. දැන්වත් මේ කාලකන්නි ටික එලෝගත්තොත් බලාපොරොත්තුවක් හරි තියාගන්න පුලුවන්.