මෙ ගෙවෙන්නෙ මගෙ තනිකඩ අන්තිම සතියයි
මචන්ලා මම මෙ 20 (ජුලි) කසාද බදිනවා
මම බදින්නෙ අවුරුදු 07 ආදර සම්බන්දයකින්,

මෙක උනෙ අපෙ බයො ක්ලාස් එකෙ ඉන්නකොට තමා
කාලය ගත වෙලා දැන් අපි දෙන්නම ලැස්තියි අපි අපෙම වෙන්න

ඉතින් මෙ සිකුරාදා මම ලොග් අවුට් උනායෙන් පස්සෙ ආයෙත් එන්නෙ
අගොස්තු පලමුවෙනිදා විවාහක පිරිමියෙක් විදියට
අපෙ එලකිරි එකෙ ඉන්න කසාද බැදපු යාලුවන්ගෙනුත් උපදෙස් පතනවා
කොහොමද සාර්ත්ක විවාහ ජිවිතයක් ගත කරන්නෙ කියන එක ගැන

ඉතින් වෙලාවකට දුකත් හිතෙනවා ජිවිතෙ බර ගැන මතක් වෙනකොටත් හිතෙනවා
එත් හිතයටින් ලොකු සතුටකුත් තියෙනවා

ඉතින් මචන්ලා ඔයාලගෙ අදහසුත් ගොඩාක් වටි කියලා හිතනවා
මගෙ අනාගත් ජිවිතෙ සාර්තක කරගන්න

Last edited:

ඔන්න අපි නම් කියලා බැන්දේ.....