මෙ දුවට උදව්වක් කරන්න ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන් අපි philippines ඉන්නෙ. එත් එයලා ඔක්කොම බුද්දාගම අදහන්නෙ මම ලන්කවෙ නිසා
    ආහ්.. පිලිපීන් වල කෙනෙක්ද බැඳලා ඉන්නෙ..? :) එල එල මචෝ..
    11.gif


    ඕකට ලයික් කීයක් විතර ඕනද බං..?
     

    yashi327

    Member
    Nov 22, 2015
    33
    1
    0
    ආහ්.. පිලිපීන් වල කෙනෙක්ද බැඳලා ඉන්නෙ..? :) එල එල මචෝ..
    11.gif


    ඕකට ලයික් කීයක් විතර ඕනද බං..?

    දෙසැම්බර් 10 වෙනකම් like දාන්න පුලුවන් . වැඩියෙන් ගන්න කෙනාට තමයි points ලැබෙන්නේ . එනිසා පුලුවන් තරම් likes ගන්න ඔනෙ මචන් ... ගොඩක් ස්තුති මචන් උදව් කරනවට..
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    මෙ link එක මගෙ දුවගේ photo එක. එකට click කරල like කරනවද. ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා...එයා පිටරට තරගයකට ඉන්නවා එකට like කරන්න . ගොඩක් ස්තුති !

    https://www.facebook.com/SMSupermal...310896910224/1057792674262038/?type=3&theater

    I also gave the like. Why u cant stay with ure children? they are tooo beautiful to stay away from them.

    Try posting on the english local radio channel, just search on facebook for yesfm, efm and litefm. U will get more attention than here on elakiri.

    GOOD LUCK hope u get to b with ure children very soon.
     

    yashi327

    Member
    Nov 22, 2015
    33
    1
    0
    I also gave the like. Why u cant stay with ure children? they are tooo beautiful to stay away from them.

    Try posting on the english local radio channel, just search on facebook for yesfm, efm and litefm. U will get more attention than here on elakiri.

    GOOD LUCK hope u get to b with ure children very soon.

    Thanks for ur support and suggestion . Im not supposed to stay far to them but its so happen they had to go back due to school problem here. B4 they were in srilanka but many school didnt took them even pay money. I will b going on next month and will live with them together . Thank you with support again. I really appreciate your concern and i will do what you had suggest too..
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඔන්න ලෝබ නැතුව මම නම් like කරා.
    පොඩි දුවට බුදු සරණයි


    11248253_1057792674262038_6776715359319668248_n.jpg
     

    yashi327

    Member
    Nov 22, 2015
    33
    1
    0
    ගොඩක් ස්තුති ඔයාලට. තවම ඉවරනැ dec10 තමයි මෙක ඉවර වෙන්නේ ...
     

    yashi327

    Member
    Nov 22, 2015
    33
    1
    0
    Liked, but for me, it's absurd IMO a school wants to run a campaign. I wish her good luck though.

    BTW, How is the life in Philippines? I almost had an affair with a girl there but not sure how life and the people in general there.

    Life a bit expensive and the people there kind. But in cities like manila not safer due to so many corrupt people. Some area worst than hell. But out of those area the living so lovable.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පොඩි ගෙමක් තියෙනවා වගෙ පෙනවා පුලුවන් නම් පොඩි විස්තරයක් ලියලා ගෲප් වල ඇඩ්මින්ලට ලංකාවේ මැසෙජ් එකක් දැම්මා නම් අනිවාරයෙක් ශෙයා කරොත් ලයික් ටිකක් වැඩිපුර ගන්න පුලුවන් අනිවාරයෙන්ම :cool: