උඹ හැමදාම ලෙඩ්ඩුන්ට කොච්චෝක් කරන එකනේ කරන්නේ. බටහිර සිංහල වෙදකම් පැත්තකින් තියපන් මනුස්සයෙක් උනාම ලෙඩක් ගැන ඇහුවම දන්නවා නම් උත්තර දෙන්න ඕනේ නැත්නම් නිෂ්පල කතා නොකිය ඉන්න ඕනේ.මොන ඩොකෙක් වත් ඔය ලෙඩේ හරියට අල්ලන්නෙත් නෑ. හරියට හොඳ කරන්නෙත් නෑ.
මොනවද ඔට්ටු ?![]()
උඩ දීලා තියෙන්නේ උත්තරේ - ඒක හරිගස්සවගන්න ඩොක්කු දන්නෙ නෑ.උඹ හැමදාම ලෙඩ්ඩුන්ට කොච්චෝක් කරන එකනේ කරන්නේ. බටහිර සිංහල වෙදකම් පැත්තකින් තියපන් මනුස්සයෙක් උනාම ලෙඩක් ගැන ඇහුවම දන්නවා නම් උත්තර දෙන්න ඕනේ නැත්නම් නිෂ්පල කතා නොකිය ඉන්න ඕනේ.
ow bn physican knkta pennala balanwaනැවෙද්දී හෙලවෙද්දී විතරක් රිදෙනවා නම්, ඩොකාලා දෙතුන් දෙනෙකුටත් අහුවුනෙත් නැත්නම් ස්නායු තෙරපීමක් වෙන්න පුළුවන්..physiotherapy කරන්න වෙයි
මේක ගැන මොකද හිතෙන්නේ ??උඩ දීලා තියෙන්නේ උත්තරේ - ඒක හරිගස්සවගන්න ඩොක්කු දන්නෙ නෑ.![]()