මෙ micro sd ඵක U3 ද මෙක 4k video recoding වලට support ද ? 70mai 810s 4K HDR Car Dash Cam ඵකකට දාන්න ගන්න බැලුවෙ 256gb , 512gb විකුනන්න තියෙන අය pric

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මෙ micro sd ඵක U3 ද මෙක 4k video recoding වලට support ද ?

    70mai 810s 4K HDR Car Dash Cam ඵකකට දාන්න ගන්න බැලුවෙ

    256gb , 512gb විකුනන්න තියෙන අය price ඵකත් දාන් යන්න
     

    Attachments

    • IMG-20260629-WA0002(1).jpg
      IMG-20260629-WA0002(1).jpg
      58.7 KB · Views: 25

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,072
    15,640
    113
    35
    Spain
    ඩෑෂ් කැමරා එකේ ස්පෙක් බලපන්. එකේ ඇති උවමනා එස්ඩී කාඩ් එකේ වර්ගය. ඕක v30 තියේ අ නිසා මන් හිතන්නේ සපෝට්. නමුත් ස්පෙක් බලල ගන්න එක වැඩිය හොඳයි
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    මෙ micro sd ඵක U3 ද මෙක 4k video recoding වලට support ද ?

    70mai 810s 4K HDR Car Dash Cam ඵකකට දාන්න ගන්න බැලුවෙ

    256gb , 512gb විකුනන්න තියෙන අය price ඵකත් දාන් යන්න
    dash cam eka kohomada?
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan hondata balala ganin, mn 64GB ekak gaththe. eka kingston ekak. original kiyala thibbe 4990kda koheda una. e magule videos play karanna ba bn. mage cam ekanam Blaupunkt ekak. 10k une eka. long journey ekak giyama videos play karanna ba app ekath ekka stuck venava. cam ekeda memory ekeda kiyala hoyaganna baru va inne