


Examination of recruitment of IT & English trainee teachers to NCOE - 2011ඉහත විභාගයට පසුගියදා මාගේ මිතුරියක් ද පෙනී සිටි අතර දැන් ප්‍රථිඵල ද නිකුත් වී බඳවා ගැනීම් කටයුතු ද සිදු කෙරෙමින් පවතී.පහතින් දැක්වෙන්නේ ඊට අදාළ ප්‍රථිඵල කිහිපයකි.
තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයේ තරඟ විභාගය - 2011
Name............ITMarks........EnglishMarks
AA.................56.................33
BB.................50.................33
CC.................48.................16
ඉහත AA යනු මාගේ මිතුරියයි. BB,CC යනු ඇය හඳුනන, ඇය හා විභාගයට පෙනී සිටි වෙනත් දෙදෙනෙකි. මෙහිලා සඳහන් කළ යුත්තේ මාගේ මිතුරිය හැරුණු කොට අනෙක් දෙදෙනාටම කැඳවුම් ලිපි ලැබී හමාරය. Inquiry කිරීමට ලබාදී ඇති නම්බරයෙන් විමසූ විට දෙන පිළිතුරද හාස්‍යජනකය. ඔවුන් පවසන්නේ තෝරාගත් අයවලුන් සඳහා කැඳවුම් ලිපි යැවූ බවයි. එනම් ඔවුන්ගේ තේරීමට බඳුන් වී ඇත්තේ අදාළ විභාගයෙන් අඩුම ලකුණු ලබාගත් අය බව මනාව පැහැදිළිය. තරඟ විභාගයෙන් සමත් වීමෙන් අනතුරුව ද මෙවැනි කෙණෙහිළිකම් කරන හිකනලුන් අධ්‍යාපන අමාත්‍යාංශයටද නිගාවකි. පෙලක් අය මුල්‍යමය ආධාර ලබා දීමෙන් අදාළ කැඳවුම් ලිපි ලබාගත් බවට ද රාවයක් ඇත. ජනතාව මුලා කරන පරිදි මෙවැනි තරඟ විභාග නොපවත්වා අදාළ හිකනලුන් ගේ ඥාතීන්, පන්දම්කරුවන් බඳවා ගැනීමට එසේනම් ඉඩහළ යුතුය. එසේම සුදුස්සාට සුදුසුතැන නොලැබීමේ ප්‍රතිවිපාක අනාගත සිසු පරපුර මත පැටවෙන බවද මනාව සිහිතබා ගත යුතුය.
රජයේ විභාගෙට
ඔබ
ඉඳගන්නවනං
පන්දම, මුදල්
හොඳහැටියට
සකස් කොරං
ඇමැතිගෙ පස්ස
උගෙ පදමට
මසාජ් කොරං
පාඩම මොටද
පන්දම්
එළි තියෙනවනං
විභාගයෙන්
ගොඩ යනවා ෂුවර්
මචං
දුකම තමාkaata kiyannada ithin![]()


ඔව් බං මේකට මේ ආශ්චර්යලන්තය කියල කියන්නෙ, ලංකාවෙ නම් ඕවා වෙන්නෙ නෑඅපෙ ලකාවෙ නම් ඔහොම එවා වෙන්නෙ නැ
නියම සුදුස්සො හැම තැනම ඉන්නෙ මම කියන්නෙ බොරු නම් බලපන් පාර්ලිමෙන්තුවෙ
මෙක වෙන කොහෙ හරි රටක වෙන්න ඇති![]()


හ්ම්ම්ම්chater case eka,![]()

ලංකාවේ ඔහොම තමයි
ඒ කාලෙ ඉදන්ම බං![]()
yea mcn, these f**kn' leaders are going to rule our lives & also going to change our destiny. we're just watching & waiting, so ....friend,
seems like you heard this kind of thing for the first time. This is been the reality for the past two years. Not just teachers, they have propagated to very-highly-paid jobs too.
I heard confirmed reports about CBSL new incomers almost entirely from Hambantota area, and tech recruits to government jons (ex: SLT,CEB) almost entirely from NIL BALAKAYA. These two i know for sure....
it's same on almost every givernment department. Are you living abroad or something ..... coz everybody in SL know these too well now.

ඔව් මචන් වෙන කරන්න දෙයක්ම නැති වුනොත් එහෙම තමයි කරන්න වෙන්නෙMachan simple ube yaluvata kiyanna lokkegen letter ekak ganna kiyala
Den hakiyavata neme letter ekatai thena thiyenne

අනිවා, ඔහොම කරන උන්ට කවදාවත් හරියන්නෙ නම් නෑහෙණ ගහනවා සහෝදරයා මුන් මේ කරන වැඩවලට ඒවගේම සල්ලි බලේ ඉස්සරහට දාලා එතන ලැබෙන්න ඕනි නියම සුදුස්සාව කපලා ඒ රස්සාව අරන් මුළු ජීවිත කාලෙම ඒකෙන් හම්බුකරන් කන එක හොරකමක් නෙවෙයි ද ?

හෙණ ගහල මදි බං, හෙණ ගැහුවොත් එක පාරයි.. මුන් විඳවල මැරෙන්න ඕනි.Owa monawada yakooooo....Me paara thibba BOC exam eken marks 164k gaththa,,,,,,,114 k gaththa muslim gril enek dan ape peththe branch eke weda.....man ahuwa interview giyada,exam ekata marka keeyada kiyala........meki andun kundun wela...kiuwa....ou interview giya markas nam 114i kiyala....Subama suba anagathayakkkk thamai........ mata intervieth na marks ekai boru rank ekakui daala gedarata letter ekak evala thibba...echchara thamai....shik...pagaawata job dena eunta henama gahanna ona..........