මේකට උත්තරයක් දීපල්ලා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචං
    මට branded සන්ග්ලාස් එකත්, ඔරලෝසුවක්, රත්තරන් chain එකක් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න බැහැ, මොකක් හරි වෙලා නැති වෙනවා. බැන්දට පස්සේ මේ වෙද්දි මාල තුනක් නැති වෙලා තියනවා රත්තරන් පවුම් 4.5. කොහේ හරි ටුවර් එකක් ගිහිල්ලා ගන්න sunglass එක නැතුව යනවා මාසයක් දෙකක් ඇතුළත. හොඳම දේ කියන්නේ අතේ බඳින ඔරලෝසුව නැති වෙලා යනවා දැනට ඔරලෝසු පහකට වැඩිය නැති වෙලා තියනවා බැන්දට පස්සේ. උඹලටත් මෙහෙමද?
    අනිත් එක තමයි මෙහෙම නැති වුණාට පස්සේ අම්බානක් worry වෙන කෙනෙක් තමයි මගේ ගෑනි. නමුත් මට එච්චරට අවුල් වෙන්නෙත් නෑ ඒකත් උඹලට එහෙමද? පහුගිය සතිය ඇතුලත chain එකකුයි, ඔරලෝසුවyi නැතිවෙලා අම්බානක් බැනුම් අහ අහ ඉන්න ගමන් තමයි මේක දැම්මේ
     
    • Wow
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo

    සුවර් එකට ගෑණි උඹේ බඩු උස්සලා හොර මිනිහලට දෙනව ඇති. :rofl: :rofl:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    පරිස්සම මදිකම වෙන්න පුළුවන්. මම නම් මගේ දේවල් ගැන හොඳ අවදානෙන් ඉන්නේ. එහෙම මගේ නැතිවෙච්ච දෙයක් ගැන මට නම් මතකයටවත් එන්නේ නැහැ
     
    • Like
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සුවර් එකට ගෑණි උඹේ බඩු උස්සලා හොර මිනිහලට දෙනව ඇති.(2)
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    සුවර් එකට ගෑණි උඹේ බඩු උස්සලා හොර මිනිහලට දෙනව ඇති. :rofl: :rofl:
    සුවර් එකට ගෑණි උඹේ බඩු උස්සලා හොර මිනිහලට දෙනව ඇති.(2)
    උඹලාගේ අම්මලා නංගිලා මට්ටමෙන් අනිත් ගෑණු මනින්න එපා බං.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,618
    113
    මටත් දැන් ඇති වෙලා තියෙන්නෙ මචං මේක.. මොනා උනත් හෙන ගිල්ටි මගෙ නෙමේ කියල දන්නවනෙ.. ඉතිං පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ ඔහෙ දාල තියනව.. උඹට කවද හරි දවසක ඕව සේරම දෙන්නම්.

    පොඩ්ඩක් ගෑනිට සලකපන්කෝ බං