මේකට උදව්වක් හෝ උපදෙසක්! (Ebay,Custom)
Ebay එකෙන් ටිකක් ගනන් භාණ්ඩයක් ගෙන්නුවා.අද ගෙදරට ලියුමක් ආවා රේගුවෙන්.ඒක ගන්න යන්න ඕනා කොළඹ තැපැල් කාර්යාලයට.නැත්නම් පුළුවන් ආව ලියුමෙ භාණ්ඩෙ වටිනාකම දාලා ගෙදරට ගෙන්න ගන්න.
අනික් ප්‍රශ්නෙ මේක මගෙ නමට නෙමෙ ගෙන්නුවෙ මගෙ අයියාගෙ නමට.අයියා සතියම ගෙදර නෑ ආයෙ එන්නෙ ලබන ඉරිදා.
කොහොම කරත් ටැක්ස් එකක් වදිනවා.ඒක අඩුවෙන් කරගන්නෙ කොහොමද?අයියා නම් කිව්ව අදුනන කෙනෙක් ඉන්නවා අඩුවට කරගත්තැහැකි කියලා.
අනික් අවුල තමා ඕක සතියක් එහෙ තියෙන එක.බයක් සැකක් නැතුව එතන එහෙම තිබ්බට අවුලක් නැද්ද?ආරක්ෂාව සැක සහිතයි නෙ (දන්නවනෙ ලංකාවනෙ)
මේ සම්බන්ධෙන් උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නං හෝ මේ පිලිබද දන්න කෙනෙක් ඉන්නව නම් උපදෙසක් දෙන්න.
මම ගෙන්න ගත්තෙ DJI OSMO එකක්
සල්ලි එකතු කරලා ගත්ත වටින දෙයක් හින්දා බයයි

Last edited:

7k 8k kudu