මේකට කියන නම මොකක්ද..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන්.. අර තියෙන්නේ බෝලයක් පෙරලිලා ගිහින් වැටෙනවා ඊට පස්සේ වතුර බාල්දියක් පෙරේලනවා ඊට පස්සේ තව මොකක් හරි කරකැවිල වැටෙනවා අන්න ඒ වගේ ඒවාට කියන්නේ මොකක්ද...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    උඹ අහන්නෙ ඩොමිනෝස් වලට විතරක් සීමා උන ඒව නෙමේ නම් ඒවට කියන්නෙ chain-reaction machines කියල. Rube Goldberg machines කියලත් කියනව.
     
    • Like
    Reactions: IKL