මේකට ගාන්න ඕන ක්‍රීම් එක මොකක්ද සිංහලු?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මූනෙ ඉන්නො පුච්චද්දි ඉන්න උඩ හිරිවැටෙන්න ගාන ක්‍රීම් එකක් තියේලු ඒකෙ නම මොකක්ද බන්? එක පාරක් පිච්චුවා ඕක නොගා ඉන්න බෑ ඉතින්. 🥴
    ඒ පිච්චුවට ආයෙ ඇවිල්ලා. එව්වමද මන්දා. සැලුන් එකෙන් පිච්චුවෙ. උගෙ ගාව මැසිමක් තියේ. 🙄

    මොකක්ද බන් ගාන ක්‍රීම් එක?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    ඕවා පුච්චන්න එපා බන්, තියෙන්න ඇරපන්. උබේ මුණ හදුන් දිවියාගේ වගේ උනාම ගමේම උන් සරෙන්ඩර් වෙලා ඉදිවී.
    Bump.

    Untitled.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මූනෙ ඉන්නො පුච්චද්දි ඉන්න උඩ හිරිවැටෙන්න ගාන ක්‍රීම් එකක් තියේලු ඒකෙ නම මොකක්ද බන්? එක පාරක් පිච්චුවා ඕක නොගා ඉන්න බෑ ඉතින්. 🥴
    ඒ පිච්චුවට ආයෙ ඇවිල්ලා. එව්වමද මන්දා. සැලුන් එකෙන් පිච්චුවෙ. උගෙ ගාව මැසිමක් තියේ. 🙄

    මොකක්ද බන් ගාන ක්‍රීම් එක?
    ඉන්නෝ එන්නේ අඩු ජාතියේ අයගේ නේද? :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    ඕක වෛරයක් එකක් . ගෙදර කාට හරි තියනවද , තියනවනම් හැමෝම අයින් කරගන්න ඕනේ. බෝවෙන්නේ එකම දේවල් භාවිත කරාම කොට්‍ට මෙට්ට පුටුසෙට් ඇදුම් වගේ එවගෙන් .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,849
    15,243
    113
    Inno enne immunity down wunama. Anga check karaganin. Oluwe prashna thiyeddith immunity down wenawa.
    Dr. Indira Kahavita dunna mata behethak. Inna wateta gaanna ona ekak. Passe gaanawa acid wage ekak. Acid eken skin damage nowenna thamai mulin gaanne wate ekak.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඕක වෛරයක් එකක් . ගෙදර කාට හරි තියනවද , තියනවනම් හැමෝම අයින් කරගන්න ඕනේ. බෝවෙන්නේ එකම දේවල් භාවිත කරාම කොට්‍ට මෙට්ට පුටුසෙට් ඇදුම් වගේ එවගෙන් .
    Inno enne immunity down wunama. Anga check karaganin. Oluwe prashna thiyeddith immunity down wenawa.
    Dr. Indira Kahavita dunna mata behethak. Inna wateta gaanna ona ekak. Passe gaanawa acid wage ekak. Acid eken skin damage nowenna thamai mulin gaanne wate ekak.
    මේ පත සයිස් ඉන්නො නෙමෙයි බන්. බ්ලැක් හෙඩ් වගේ හිච්චි එව්වා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    රට ඉන්න යාළුවෙක් නවලොකෙන්ද කොහෙද ඉන්නො අයින් කරගත්ත.

    උන් ලේසර් වගෙ ලයිට් එකක් අල්ලගෙන යනවලු, එතකොට ඉන්නො හැලෙනවලු සට සට ගාල
     
    • Wow
    Reactions: Heshan Daminda