මේකට නං කැමතියි.. 😍😍

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210720-115623_Facebook.jpg

    කොහොම මොළයක් තියෙන මිනිස්සු එක්කද අපි මේ රටවල් හදන්න හීන දකින්නෙ කියල තේරෙනවද? පිටරට ඉඳන් ඒකට කරන්න පුළුවන් දෙයක් කරන්න ගත්ත තීරණය ගැන මම මටම ස්තුතිවන්ත වෙනවා.
    දවසක අනේ අපිට ඕක නං එපා කියල මේ හිංගලයා කියන දවසට ෂපාන් එකේ news වලින් බලන්න තියේනං පට්ට.. 😍😍
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Hapo ow meke ekek kiyala teleyak baluwa.
    Comment section eka dakkama mata epa una

    Habayi mama nam owa dana gena modayo andan inne. Owata wiruddawa kata karanawata wada eka hodayi.

    Oka danan hitiyama nila balala abaranna puluwan lankawe inna modayo.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Hapo ow meke ekek kiyala teleyak baluwa.
    Comment section eka dakkama mata epa una

    Habayi mama nam owa dana gena modayo andan inne. Owata wiruddawa kata karanawata wada eka hodayi.

    Oka danan hitiyama nila balala abaranna puluwan lankawe inna modayo.

    අපිට හම්බ වෙන්නෙම නැති පට්ට ගොබ්බ සෙට් එකක් ඉන්නවා. 😐😑
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    එක පින්තූරෙකින් මනුස්සයෙක් judge කරන්න බෑ වගේ තමා එක සිංහලයෙක්ගෙ පෝස්ට් එකකින් හිංගලයා judge කරන්න බැහ්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    එක පින්තූරෙකින් මනුස්සයෙක් judge කරන්න බෑ වගේ තමා එක සිංහලයෙක්ගෙ පෝස්ට් එකකින් හිංගලයා judge කරන්න බැහ්

    හිංගලයා කිව්වෙ මෑන්ගෙ නම දැකලා. 😆