මේකට පිළිතුර හිතමුද බලන්න

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    From http://www.facebook.com/l0w3thna

    හ්ම්... මේකට පිළිතුර හිතමුද බලන්න??? (Don't use a calculator)

    1=5
    ..
    .
    ..
    2=25
    ..
    .
    ..
    3=125
    ..
    .
    ..
    4=625
    ..
    .
    ..
    5=?

    පිළිතුර පහත සඳහන් කරල තියෙනවා.
    පිළිතුර හිතලා ඉවර නම් ඔබ සිතූ පිළිතුර පහත සඳහන් පිළිතුරමද කියලා බලන්න.



















    පිළිතුර = 1

    ප්‍රශ්නයේ පළමු පේළිය නැවත කියවලා බලමුද?
    1=5
    එම නිසා... 5=1 යි.

    ජීවිතයේ සරළව හිතන්න ඕන දේවල් අපි නිකරුනේ බැරෑරුම්ව හිතනවා. හරියට මෙන්න මේ පුංචි ප්‍රශ්නෙදි වගේ.
    ''DON'T COMPLICATE SIMPLE PROBLEMS IN LIFE''

    1=5 නම් 2=10 වෙන්න ඕනේ...
    මේකට උත්තරයක් දෙන්න බෑ ........... :D