► මේකට පිළිතුර හිතමුද බලන්න

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
► මේකට පිළිතුර හිතමුද බලන්න



121.jpg





1=5
..
.
..
2=25
..
.
..
3=125
..
.
..
4=625
..
.
..
5=?


පිළිතුර පහත සඳහන් කරල තියෙනවා.
පිළිතුර හිතලා ඉවර නම් ඔබ සිතූ පිළිතුර පහත සඳහන් පිළිතුරමද කියලා බලන්න.























පිළිතුර = 1






ප්‍රශ්නයේ පළමු පේළිය නැවත කියවලා බලමුද?



1=5

එම නිසා... 5=1 යි.






ජීවිතයේ සරළව හිතන්න ඕන දේවල් අපි නිකරුනේ බැරෑරුම්ව හිතනවා. හරියට මෙන්න මේ පුංචි ප්‍රශ්නෙදි වගේ.





source : www.lowethna.com
add rep if you like..


Repost nam sorry
 
  • Like
Reactions: mcwolfe