මේකට විසදුම්

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Rufus walin usb bootble ekak hadanna yanakota me err eka enawa mokadda me err eka
    IMG_20210716_103108.jpg
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෙන රුෆස් එකක් ඩව්න්ලෝඩ් කරගන්න

    පෙන් එක ෆොර්මැට් කරන්න ස්ලෝ

    ඊට පස්සේ රුෆස් එකෙන් අපහු ෆෝමැට් කරන්න

    බුටබල් නම් MBR පාටිෂන් එක දාන්න
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    වෙන රුෆස් එකක් ඩව්න්ලෝඩ් කරගන්න

    පෙන් එක ෆොර්මැට් කරන්න ස්ලෝ

    ඊට පස්සේ රුෆස් එකෙන් අපහු ෆෝමැට් කරන්න

    බුටබල් නම් MBR පාටිෂන් එක දාන්න
    Hard eka mbr meka gtp covert karanna bahada c eka witharak. Wena soft were ekakin bootble ekak haduwa eth danna ba mbr thiyenne gtp karanna kiyanawa
     

    koratuwa

    Junior member
  • Jul 17, 2007
    27
    28
    13
    Galle
    Hard eka mbr meka gtp covert karanna bahada c eka witharak. Wena soft were ekakin bootble ekak haduwa eth danna ba mbr thiyenne gtp karanna kiyanawa
    partition ekak witarak convert karanna ba. pen ekata rufus walin daddi MBR style eka select karanna