මේකට විසඳුමක් කියහල්ලකෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    IMG-20221112-154258.jpg

    මල්ටි ප්ලග් කැටයක් ගහලා රවුටරේ ඒකට ගැහුවොත් චාජරේ මෙහා ප්ලග් එකේ ගගන්න පුලුවන් වෙයිද? අර අයිනේ තියෙන්නේ UPS එකේ එක ඒක එතනට විතරයි වැඩ. වෙනස් කරන්න බෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    කොලිටි උනාට වැඩක් තියේද උබේ වැඩේ වෙන්නෙ නැත්තම්

    දැන් ගන්න තියෙන ගොඩක් ඒවා චයිනිස් නේ. Orange එකක් 8k වගේ වෙනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් ගන්න තියෙන ගොඩක් ඒවා චයිනිස් නේ. Orange එකක් 8k වගේ වෙනවා.
    උබට ඕක විසික්කන්ඩත් දුකයි නම් rs 1500, 2000 ක වයර් කෝඩ් එක්ස්ටෙන්ශන් එකක් අරන් ඕකටම ගහපන්.
     
    • Love
    Reactions: tupac97

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    දැන් ගන්න තියෙන ගොඩක් ඒවා චයිනිස් නේ. Orange එකක් 8k වගේ වෙනවා.
    කෑලි හතරෙ සර්ෆේස් බොක්ස් එකකුයි, ප්ලග් බේස් 4කුයි අරන් හදාගනිංකො එකක්. රුපියල් 5000න් වැඩ ඔක්කොම ඉවරයි.
     
    • Love
    Reactions: tupac97

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,366
    4,575
    113
    දැන් ගන්න තියෙන ගොඩක් ඒවා චයිනිස් නේ. Orange එකක් 8k වගේ වෙනවා.
    Wena ewa ne neda honda nettam kevilton tama. Man use karanneth Orange ekak. Man ganna kota 4000k una
     
    • Sad
    Reactions: tupac97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    IMG-20221112-154258.jpg

    මල්ටි ප්ලග් කැටයක් ගහලා රවුටරේ ඒකට ගැහුවොත් චාජරේ මෙහා ප්ලග් එකේ ගගන්න පුලුවන් වෙයිද? අර අයිනේ තියෙන්නේ UPS එකේ එක ඒක එතනට විතරයි වැඩ. වෙනස් කරන්න බෑ
    Okath hariyata gay ekekta DP karanna aasawak tibbata karanna be wage. Eka hilane tiyenne. :ROFLMAO: :ROFLMAO: