මේකට සයින් කරන්න .

රටම වංචා කර ඇමරිකානු පුරවැසියකුට නීති විරෝධීව ජනාධිපති මැතිවරණය පාවාදුන් දේශප්‍රියට දඬුවම් කල යුතුය.

  • ඔව්

    Votes: 14 87.5%
  • නැත

    Votes: 2 12.5%

  • Total voters
    16

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    රටම වංචා කර ඇමරිකානු පුරවැසියකුට නීති විරෝධීව ජනාධිපති මැතිවරණය පාවාදුන් දේශප්‍රියට දඬුවම් කල යුතුය. ඔව්/ නැත​

    මේකට නාගානන්ද නඩුවක් දාලා තියෙන්නෙ , මිනිස්සු මේකට බලපෑම් කරනවා කියලා පෙන්නන්න මේ පෙටිශන් එකට සයින් කරන්න .එහෙම උනොත් ජඩ්ලට ප්‍රෙස්සර් එකක් දෙන්න පුලුවන් .

    මෙතනින් ගිහින් සයින් කරන්න.
    https://www.petitions.net/329403?uv=36933931
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    WTF
    1625576666112.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මූ මේ පොහොට්ටුව ගෙන්න කඩේ ගිහිං මොකුත් හම්බුනේ නැති නිසා බොරුවට බුරන එකෙක් බං.

    හෙට අනිද්දට මූටත් මොකක් හරි හම්බුනාම කඩේ යයි.
     
    • Like
    Reactions: sakuntha1996

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    රටම වංචා කර ඇමරිකානු පුරවැසියකුට නීති විරෝධීව ජනාධිපති මැතිවරණය පාවාදුන් දේශප්‍රියට දඬුවම් කල යුතුය. ඔව්/ නැත​

    මේකට නාගානන්ද නඩුවක් දාලා තියෙන්නෙ , මිනිස්සු මේකට බලපෑම් කරනවා කියලා පෙන්නන්න මේ පෙටිශන් එකට සයින් කරන්න .එහෙම උනොත් ජඩ්ලට ප්‍රෙස්සර් එකක් දෙන්න පුලුවන් .

    මෙතනින් ගිහින් සයින් කරන්න.
    https://www.petitions.net/329403?uv=36933931

    ඕකට සයින් කළා කියලා වෙන දෙයක් නැහැ
    දවල් හීන බලන් නැතුව නිදා ගනින්
     
    • Like
    Reactions: sakuntha1996

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මේ මොන විකාරයක්ද බං ඔව්/නැත කිව්වම කොයි කට්ටියද සයින් කරල තියෙන්නෙ කියල හොයන්නෙ කොහොමද?
     
    • Wow
    Reactions: sakuntha1996