මේකට හරි වචනෙ තාම හොයාගන්ඩ බැරි වුණානෙ
අවංකවම කියනවනං මට නිකං තියෙන්නෙ ලමා මානසිකත්වයක්නෙ.. මෝරල මදි
එලියට බැහැල වැඩක් කරන්ඩ ගියාම වෙලාවකට හිතට මහ අමුතු මූසල ගතියක් එනව..
ඒ හැඟීමට කියන ටර්ම් එක මොක්ද?
Exaggerated Emotions: How and Why ADHD Triggers Intense Feelings
nostalgia කියන වචනෙ සෙට් වෙනවද...