මේකට හරි වචනෙ තාම හොයාගන්ඩ බැරි වුණානෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේකට හරි වචනෙ තාම හොයාගන්ඩ බැරි වුණානෙ

    අවංකවම කියනවනං මට නිකං තියෙන්නෙ ලමා මානසිකත්වයක්නෙ.. මෝරල මදි :lol:

    එලියට බැහැල වැඩක් කරන්ඩ ගියාම වෙලාවකට හිතට මහ අමුතු මූසල ගතියක් එනව..

    ඒ හැඟීමට කියන ටර්ම් එක මොක්ද?

    Exaggerated Emotions: How and Why ADHD Triggers Intense Feelings


    nostalgia කියන වචනෙ සෙට් වෙනවද...
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    “Challenges with processing emotions start in the brain itself. Sometimes the working memory impairments of ADHD allow a momentary emotion to become too strong, flooding the brain with one intense emotion.”