මේකත් බලන්න යාලුවනේ

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මේකත් බලන්න යාලුවනේ

    මෙන්න මේක හොදට බලන්න යාලුවනේ ...

    ************************************************

    ලින්ක් http://www.zimbio.com/Sri+Lanka/articles/3sFnfBGBA6Z/Hambantota+International+Airport

    ************************************************

    2d94roy.jpg

    • Like
    Reactions: .::|Dark_Knight|::.

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ලංකා ඊ නිව්ස් එකේ දාල තියනවා මත්තලට ගියපු ෆ්ලයිට් එකක කුරුල්ලෙක් වැදිලා කේස් එකක් ගිය කියල. උන පොටෝ එකක් දාලා තියනවා ෆ්ලයිට් එකට වතුර ගහන. එක තනි බොරුවක් බන්.
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ලංකා ඊ නිව්ස් එකේ දාල තියනවා මත්තලට ගියපු ෆ්ලයිට් එකක කුරුල්ලෙක් වැදිලා කේස් එකක් ගිය කියල. උන පොටෝ එකක් දාලා තියනවා ෆ්ලයිට් එකට වතුර ගහන. එක තනි බොරුවක් බන්.

    deshpalana prashnayak da:P. mama ovvata ne. lankaave deshapalane gena kathakarala vedak ne. hema ekaama ekai. EK eke inna samahara un thaman support karana paksheta uda penagena dena heti dekkama dukath hithenava. lankaenews mama kohomath balanne ne machn
    thanks for the info anyway:)
    rep3+
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    deshpalana prashnayak da:P. mama ovvata ne. lankaave deshapalane gena kathakarala vedak ne. hema ekaama ekai. EK eke inna samahara un thaman support karana paksheta uda penagena dena heti dekkama dukath hithenava. lankaenews mama kohomath balanne ne machn
    thanks for the info anyway:)
    rep3+

    මටත් පක්ෂ බේදයක් නැ බන්. එත් මේ වගේ ගල් පැලෙන බොරු දැක්කම එපා වෙනවා බන්. එකයි මේක දැම්මේ.. ඊ නිව්ස් කරන එකා හිතනවා ඇති ලංකාවේ ඉන්න ඒවං උගේ පච අහල පාඩුවේ ඉදි කියල