මේකත් බලල මොනා හරි කොටන් පලයන්....

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මේකත් බලල මොනා හරි කොටන් පලයන්....

    හෙන කාලෙකින් කිරියට ආවෙ..... මාස 8 - 10 ක් වගේ එන්න බැරි උනා.....:sorry::sorry: අලුත් විසේස දේවල් ඒම නැද්ද මොකුත්.....??? ;);););)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සදුන් බුවාට වයර් මාරු වෙලා. ඌ පැත්ත මාරු කරගෙන,
    රංජන්ගෙ තට්ටෙ මාට්ටු උනා
    සාරංග දිනක්සිව බදින්නලු යන්නෙ
    බබෝදා මිනිහගෙන් අයින් වෙලා
    එකෙක්ට අක්ක කෙනෙක් ලයින් වෙලා
    ස්කර්වියා ටීවි එකකින් ග්‍රැෆික් ඩිසයින් කරනවා
    අනුරාධරා ජොබ් එක දාල ඇවිල්ලා අලුත් පෙත්තක් හොයනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    සදුන් බුවාට වයර් මාරු වෙලා. ඌ පැත්ත මාරු කරගෙන,
    රංජන්ගෙ තට්ටෙ මාට්ටු උනා
    සාරංග දිනක්සිව බදින්නලු යන්නෙ
    බබෝදා මිනිහගෙන් අයින් වෙලා
    එකෙක්ට අක්ක කෙනෙක් ලයින් වෙලා
    ස්කර්වියා ටීවි එකකින් ග්‍රැෆික් ඩිසයින් කරනවා
    අනුරාධරා ජොබ් එක දාල ඇවිල්ලා අලුත් පෙත්තක් හොයනවා

    :oo: :oo: :oo: