මේකද අලුත් ශ්‍රී ලංකාව!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේකද අලුත් ශ්‍රී ලංකාව!!

    හේතුව කුමක් වුවත්, වරද කාගේ වුවත් ,කටුනායකදී පොලිස් වෙඩි පහරින් රොශේන් මිය ගියේය!!
    රටෙහිම අවධානය එයට යොමුවිය!! පක්ෂ විපක්ෂ නොතකා රටම කම්පාවිය. රජයටත් පොලීසියටත් දස දෙසින් විරෝධතාවය පලවිය!!

    නමුත්

    මීට වසර දෙක තුනකට කලින් රොශේන් හෝ ඊටත් වඩා රටෙහිම ගෞරවාදරයට පාත්‍රවූ කෙනෙකු මිය ගියත් මෙතරම් අවධානයක් යොමු නොවීය!!
    ‍UNP-JVP ඝාතන යුගයේත් , LTTE භීෂණය තුලත් බල්ලො බලල්ලු මෙන් මග තොටේ වෙඩි පහරින් හෝ බොම්බයෙන් මිය ගිය කාටහෝ මෙතරම් වටිනාකමක් දෙනු නොලැබිණ!!

    නමුත්

    අද මෙරටේ මිනිස් ජීවිතයකට මහා වටිනාකමක් ලබා දීමට පටන් ගෙන ඇත!!

    මේ අලුත් ශ්‍රී ලංකාව නොවේද???????

    - අදහසක් පමණි. ඔබේ බුද්ධිමත් විචාරයට විවෘත්තයි!! (බුද්ධිමත් විචාරයක් නැති කුණුහරුප කියන්නෝ නූගතුන් ලෙස සැළකේ)
     
    Last edited:

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ‍UNP-JVP ඝාතන යුගයේත් , LTTE භීෂණය තුලත් බල්ලො බලල්ලු මෙන් මග තොටේ වෙඩි පහරින් හෝ බොම්බයෙන් මිය ගිය කාටහෝ මෙතරම් වටිනාකමක් නොලැබිණ!!

    Ai ea kaale hitiye nowatina minissuda ? kawada, kohe, kothana maruwath.. minihage watinakama ekamai. Wenasakata thiyenne.. ea kaale.. minisunwa marana eke kisima palanayak thibune naha... anna ea nisai ballo, balallu wage maha paare.. marala damme minissunwa.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ‍UNP-JVP ඝාතන යුගයේත් , LTTE භීෂණය තුලත් බල්ලො බලල්ලු මෙන් මග තොටේ වෙඩි පහරින් හෝ බොම්බයෙන් මිය ගිය කාටහෝ මෙතරම් වටිනාකමක් නොලැබිණ!!

    Ai ea kaale hitiye nowatina minissuda ? kawada, kohe, kothana maruwath.. minihage watinakama ekamai. Wenasakata thiyenne.. ea kaale.. minisunwa marana eke kisima palanayak thibune naha... anna ea nisai ballo, balallu wage maha paare.. marala damme minissunwa.

    අදහසට ස්තුතියි!!
    වටිනාකම ලෙස මා මෙහි අදහස්කලේ(
    රටෙහිම අවධානය එයට යොමුවිය!! පක්ෂ විපක්ෂ නොතකා රටම කම්පාවිය. ) යන්නයි !!
    හුදෙක් මිනිසුන්ගේ වටිනාකම නොව මිනිසුන් විසින් දෙනු ලබන වටිනා කමයි!!
    මා අදහස්කල දෙය අපහැදිලි බැවින් ඔබේ අදහසට ගරු කරමින් මා එය Edit කරන්නම්!!
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    YES MACHAN..GOOD TOPIC.. dan essara wage minis jeewitha ekka sellum daanna beha....lokayema maanawa himikum walata vishesha thanak himi wenawa...monawa karath mulu lokayatama api karana kiyana dewal leak wenawa..sanniwedanaya diunui..ewagema ewata prathichaarath ekkamanata labenawa..

    ape ratata wadaa balawath ratawal apita arthika sambaadaka daanath puluwan...janathawa anduwata ona hatiyata mardanayakaranna behaa..merata minisun wageema lokayaada awadiyen ennee.

    essara wage sellum daanna beha..amuthuwen kiyanna oni nehane libyawata una deya.... lankaaweth janathaa negitiimak awoth lokate prbala ratawal ganne janathaawage pattha.. misak anduwepattha newei..mokada USA,UK wage ratawal ape ratawal walata balapaamak karanna chance ekak enakum balan ennawa..

    eka neesaa anduwa pissu keliyoth weda waradinawa...annduwa batahirata lankawe minissu ediriye mona part dammath...anduwa batahirata bayai..eka thamai attha...
     
    Last edited:

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    වස්ත්‍රයකින් විලි වසා ගත නොහෑකි තෑන ඔබ දෑතින් විලිවසාගෙන මෙය එදාට වඩා අලුත් නේද කියා අසයී...:shocked::shocked:
    ඔහු මිය ගිය හේතුව සරල දෙයක් නොවේ..:dull:
    ප්‍රෝඩාකාරී පනතකට එරෙහිව උද්ගෝෂණයට සහභාගී වීම ඔහුගේ මරණයට හේතුවයි...
    ඔහුගේ මරණය මුලු රටේම අවධාණයට යොමුවන්නේ ඔහු මියගියේ හදිසි අනතුරකින් නොවන බෑවින්ය.. ඈරත් ඔහුගේ මරණයට ඔබගේ අවධාණයටත් යොමු නොවෙවී ඉතුරෑව තිබෙන පුද්ගලික නාලිකා දෙක තුන නෑත්නම්..:P :P
    සොයුර අද රටේ මරණයකට මහා වටිනාකමක් දීම යන්න ප්‍රකාෂය විහිලුවකි..එහි වටිනාකම රෑපියල් මිලියනක් වනු ඈත.. එසේ නොවේද...:nerd:
    එදා JVP - UNP යුගය නම් අවි ආයුධ සරඔයකි.. එහිදී දෙපිරිසම මිණී මෑරෑවෙය.. නමුත් රොශාන් මියගොස් ඈත්තේ කෑරලි ගසා නොවේ.. උද්ගෝෂණයකට සහබාගී වීමෙන්ය...මෙය ඔබ කියන අලුත් ශ්‍රී ලන්කාවනම් රටට දෙයියන්ගේම පිහිටයී...
    :baffled: :baffled:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ ගැන කතා කරනවානම් ඔබ කියන කතාව මට තවදුරටත් ප්‍රසාරනය කල හැක... නමුත් එසේ කිරීමට යාමේදී සිදුවන්නේ අපි අතර සිටින බොහෝ දෙනාගේ විරෝදයට ලක් විම පමනි. මම චරිත කීපයක් ගන්නම් මේ කරුනු මගේ හිත තුල කැකෑරුනත් ඒවා එලියට නොදැම්මේ මට එසේ කියා බොහෝ දෙනෙක්ගේ ලෝකාපවාද ඉවසිය නොහැකි නිසාය. අපි දන්නවා ඉලන්දාරියා කියලා සයිබර් අවකාශයෙන් හදුනාගත් අයෙක් මේ ලගදි මිය ගියා.. ඔහුගේ බ්ලොග් එකට මමත් ගියා, නමුත් මට ඔහුට මුදලින් උපකාරයක් කරන්න විදිහක් තිබුනේ නෑ. මම ඒක නොකලා කියලා හිත කනගාටු උනේ නැති නිසයි එහෙම කලේ. ඔයා අහයි ඇයි හිත කනගාටු උනේ නැත්තේ කියලා. මගේ මිනුම් දඩු මත ඉලන්දාරියා තමගේ අවස්තාවන් ඕනවට වඩා උරගා බලන්න ට්‍රයි කරන කෙනෙක් විදිහටයි මම දැක්කේ.. මොනතරම් කන් අහෙන්නේ නැති ඇස් පේන්නේ නැති අය අපි අතර ඉන්නවාද. නමුත් ඔඋන් ලෝකෙටම හඩගා තමන්ගේ දුක කියනවාට වඩා පුලුවන් විදිහට රෑකියාවක් කරගෙන ජීවත් වෙනවා.. ඕනවට වඩා හිතන්නේ නෑ.
    2 ඔය කටුනායක ලමයා, ඔයාල හිතනවාද පොලිසිය තෝරලා එයාටම වෙඩි තිබ්බා කියලා.. ( මම පොලිසියේ වැඩ ගැනත් ත්‍රෙඩ් එකකින් කතා කලා http://www.elakiri.com/forum/showthread.php?t=1142257 ඒකත් ටිකක් බලන්න) නෑ ගොඩක් වෙලාවට වතුරෙන් උඩට පනින මාලුවා තමයි සත්තුන්ට ගොදුරු වෙන්නේ)වතුර යට හිටියනම් සමහර විට ඔය කෙනා ඔයිට වඩා ප්‍රවේසම්.. එයා මාස 6කට අඩු කාලයක් තනමයි zone එකට ඇවිත් ඒ කියන්නේ තවම probation period එකේ එයා ඉන්නේ හිතලා බලන්න මෙයා pension ගැන දිවි පරදුවට තබා කටයුතු කරන්න සූදානමක් තිබුනාද? ඔයාලගෙන් අහලා බලන්න (විද්දේ පදුරට වැඩුනේ හාවට වගේ තමයි) ඔතන ඇත්තටම වෙන්නේ අහින්සක ලමයෙක් මියයන සිද්දිය(මෙතනදි මම මනුස්ස ජීවිතයක් හෑල්ලුවට ලක් කරන්නේ නෑ.. ) අපේ පරගැති සෙට් එක ලොකු event එකක් කරලා ඒ capital එක එයාලගේ දියුනුවට use කර ගන්න එකක්.
    හිතලා බලන්න.. ස්තිර කරන්නත් කලින් තමන්ගේ අවස්තාවන් උරගා බලන්න ගියාම වෙන දේ
     
    • Like
    Reactions: කාඩ රජා

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    සන්සන්දනය කළ හැකි මෙන්ම සන්සන්දනය කළ නොහැකි අවස්ථා තියෙනවා. ඔබ අරගෙන තියෙන්නේ සන්සන්දනය කළ නොහැකි අවස්ථාවක්.
    මීටත් වඩා ජනතාවට නොපෙනෙන පැත්තක් මේකෙ තියෙනවා. අවධානය දුන්නා තමයි, ඒ වගේම මරණයට වගකිව යුත්තන්ද එයින් පලා ගියා. කොටින්ම පොලිස්පතිතුමා පවා ශේප් එකේ මාරු උනා. ඒත් සමහර මිනිස්සුන්ට පේන්නේ රජය පලකළ මහා සාතිශය සන්වේගය පමණයි. ඒ අතින් බැලුවම මහ රජාගේ තීක්ෂණ බුද්ධිය ප්‍රශOසනීයයි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වස්ත්‍රයකින් විලි වසා ගත නොහෑකි තෑන ඔබ දෑතින් විලිවසාගෙන මෙය එදාට වඩා අලුත් නේද කියා අසයී...:shocked::shocked:
    ඔහු මිය ගිය හේතුව සරල දෙයක් නොවේ..:dull:
    ප්‍රෝඩාකාරී පනතකට එරෙහිව උද්ගෝෂණයට සහභාගී වීම ඔහුගේ මරණයට හේතුවයි...
    ඔහුගේ මරණය මුලු රටේම අවධාණයට යොමුවන්නේ ඔහු මියගියේ හදිසි අනතුරකින් නොවන බෑවින්ය.. ඈරත් ඔහුගේ මරණයට ඔබගේ අවධාණයටත් යොමු නොවෙවී ඉතුරෑව තිබෙන පුද්ගලික නාලිකා දෙක තුන නෑත්නම්..:P :P
    සොයුර අද රටේ මරණයකට මහා වටිනාකමක් දීම යන්න ප්‍රකාෂය විහිලුවකි..එහි වටිනාකම රෑපියල් මිලියනක් වනු ඈත.. එසේ නොවේද...:nerd:
    එදා JVP - UNP යුගය නම් අවි ආයුධ සරඔයකි.. එහිදී දෙපිරිසම මිණී මෑරෑවෙය.. නමුත් රොශාන් මියගොස් ඈත්තේ කෑරලි ගසා නොවේ.. උද්ගෝෂණයකට සහබාගී වීමෙන්ය...මෙය ඔබ කියන අලුත් ශ්‍රී ලන්කාවනම් රටට දෙයියන්ගේම පිහිටයී...
    :baffled: :baffled:

    (සොයුර අද රටේ මරණයකට මහා වටිනාකමක් දීම යන්න ප්‍රකාෂය විහිලුවකි..එහි වටිනාකම රෑපියල් මිලියනක් වනු ඈත)

    .
    - කණගාටුයි!! වටිනාකම යන්න ඔබ රුපියල් වලින් මැන්නත් මෙහි වටිනාකම යන්නෙන් අදහස් කරන්නේ වෙනත් දෙයක් බව මෙහි හරය වටහා ගත් කෙනෙකුට තේරුම් යනු ඇත.
    අනෙක මෙහි මාතෘකා කොට ගෙන ඇත්තේ රෝශේන්ගේ මරණය නොව සිදුවී ඇති ජනතා පරිවර්තනයයි!! රොශේන් එක් උදාහරණයක් පමණි!!
    නමුත් ඔබ කතා කරන්නේ වෙනත් දෙයකි!!
     
    Last edited:

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    ඒ ගැන කතා කරනවානම් ඔබ කියන කතාව මට තවදුරටත් ප්‍රසාරනය කල හැක... නමුත් එසේ කිරීමට යාමේදී සිදුවන්නේ අපි අතර සිටින බොහෝ දෙනාගේ විරෝදයට ලක් විම පමනි. මම චරිත කීපයක් ගන්නම් මේ කරුනු මගේ හිත තුල කැකෑරුනත් ඒවා එලියට නොදැම්මේ මට එසේ කියා බොහෝ දෙනෙක්ගේ ලෝකාපවාද ඉවසිය නොහැකි නිසාය. අපි දන්නවා ඉලන්දාරියා කියලා සයිබර් අවකාශයෙන් හදුනාගත් අයෙක් මේ ලගදි මිය ගියා.. ඔහුගේ බ්ලොග් එකට මමත් ගියා, නමුත් මට ඔහුට මුදලින් උපකාරයක් කරන්න විදිහක් තිබුනේ නෑ. මම ඒක නොකලා කියලා හිත කනගාටු උනේ නැති නිසයි එහෙම කලේ. ඔයා අහයි ඇයි හිත කනගාටු උනේ නැත්තේ කියලා. මගේ මිනුම් දඩු මත ඉලන්දාරියා තමගේ අවස්තාවන් ඕනවට වඩා උරගා බලන්න ට්‍රයි කරන කෙනෙක් විදිහටයි මම දැක්කේ.. මොනතරම් කන් අහෙන්නේ නැති ඇස් පේන්නේ නැති අය අපි අතර ඉන්නවාද. නමුත් ඔඋන් ලෝකෙටම හඩගා තමන්ගේ දුක කියනවාට වඩා පුලුවන් විදිහට රෑකියාවක් කරගෙන ජීවත් වෙනවා.. ඕනවට වඩා හිතන්නේ නෑ.
    2 ඔය කටුනායක ලමයා, ඔයාල හිතනවාද පොලිසිය තෝරලා එයාටම වෙඩි තිබ්බා කියලා.. ( මම පොලිසියේ වැඩ ගැනත් ත්‍රෙඩ් එකකින් කතා කලා http://www.elakiri.com/forum/showthread.php?t=1142257 ඒකත් ටිකක් බලන්න) නෑ ගොඩක් වෙලාවට වතුරෙන් උඩට පනින මාලුවා තමයි සත්තුන්ට ගොදුරු වෙන්නේ)වතුර යට හිටියනම් සමහර විට ඔය කෙනා ඔයිට වඩා ප්‍රවේසම්.. එයා මාස 6කට අඩු කාලයක් තනමයි zone එකට ඇවිත් ඒ කියන්නේ තවම probation period එකේ එයා ඉන්නේ හිතලා බලන්න මෙයා pension ගැන දිවි පරදුවට තබා කටයුතු කරන්න සූදානමක් තිබුනාද? ඔයාලගෙන් අහලා බලන්න (විද්දේ පදුරට වැඩුනේ හාවට වගේ තමයි) ඔතන ඇත්තටම වෙන්නේ අහින්සක ලමයෙක් මියයන සිද්දිය(මෙතනදි මම මනුස්ස ජීවිතයක් හෑල්ලුවට ලක් කරන්නේ නෑ.. ) අපේ පරගැති සෙට් එක ලොකු event එකක් කරලා ඒ capital එක එයාලගේ දියුනුවට use කර ගන්න එකක්.
    හිතලා බලන්න.. ස්තිර කරන්නත් කලින් තමන්ගේ අවස්තාවන් උරගා බලන්න ගියාම වෙන දේ

    ප්‍රශ්නය මේක්යි සහෝදරයා. මැරුනේ කවුද කියන එක අදාල නෑ. අනික මැරුනු සහෝදරයා මොන තරම් කාලයක් වැඩ කරපු කෙනෙක්ද කියන එකත් වැඩක් නෑ. එතනදී රජය ඇතුලු පොලීසිය කටයුතු කළ ආකාරයි ගැටලු සහගත. එම පුද්ගලයා ස්ථිර වේවා හෝ නොවේවා, ඔහුගේ ක්‍රියාකලාපය සාධාරණයි.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකයි. ඒ දවස්වල මිනී මැරීම සාමාන්‍ය දෙයක් වෙලයි තිබුනෙ. ඒ කියන්නෙ නිකං සාමාන්‍ය ජනතාව නෙමෙයි. සමාජයේ ප්‍රධාන පුද්ගලයො මරා දැමීම බහුලව සිදු උනා. ඒ නිසා ඔවැනි මරණයකට ලොකු තැනක් ලැබුනෙ නෑ. ඒත් අද එවැනි පුද්ගල ඝාතන ඉතාමත් අල්පයි. එවැනි තත්වයක ඉඳන් බැලුවොත් රොෂේන් ගේ මරණය විශාල වශයෙන් කතා බහට ලක් වෙනවා.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ප්‍රශ්නය මේක්යි සහෝදරයා. මැරුනේ කවුද කියන එක අදාල නෑ. අනික මැරුනු සහෝදරයා මොන තරම් කාලයක් වැඩ කරපු කෙනෙක්ද කියන එකත් වැඩක් නෑ. එතනදී රජය ඇතුලු පොලීසිය කටයුතු කළ ආකාරයි ගැටලු සහගත. එම පුද්ගලයා ස්ථිර වේවා හෝ නොවේවා, ඔහුගේ ක්‍රියාකලාපය සාධාරණයි.
    හරි ඔන්න මමත් හයි ලයිට්....:lol:
    ඔබ හරි රජය ක්‍රියා කල ආකාරය වැරදියි නමුත් රජයේ ක්‍රියාරාරිත්වය කියන්නේ එක කෙනෙක් හෝ එක කලාපයක් නෙවැයි මතකතියාගන්න අපේ රට හදන්න තියන රටක්! ඔය ටික කරන්න තමයි කට්ටිය ඉඩ දෙන්නේ නැත්තේ. මගේ එක කෙනෙක් මිය යාම පිලිබද අවතක්සේරුවක් නෑ:)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රඹා;10344435 said:

    :yes::yes: