ප්‍රශ්න
දැන් එකෙක්ද ඔය ඔක්කොම මරල තියෙන්නෙ?
ඇයි අනිත් උන්ව නිදහස් කලේ?
මොකක්ද හේතුව මරන්න?
අවු 14ක් තිබ්බ නඩුව හිටි හැටියේම ඉවර උනේ ඇයි? (ඇයි එකෙක්ව විතරක්? ඒ කියන්නෙ පරීක්ශන බාගෙට වෙලා තියෙන්නෙ තාම.එහෙම එකේ තීන්දුවක් දෙන එක උචිත නෑ)
රටට යුද චෝදනා තියෙන සමයක මේවිදියට රනවිරුවෙක්ව එල්ලන්න හදන එක ප්‍රායෝගිකද?
uba judge da? aduma gane lawyer kenekda ?? ane pala yako yane aduma gane gerada internet bila gewapan
වහල්ලු පව් ඉතින්. අහන්න තියෙන්නේ මහින්දගේ කාලේ අවුරුදු 10ක් ඉඳලත් මොකෝ මේ මනුස්සයාව නිදහස් නොකරේ කියලා තමයි. 2000 උනේ කියමුකෝ. 2005 යුද්දේ ඉවර වෙනකොටත් මෙයා සේවයේ කියමු. ඊට පස්සේ ඉතුරු අවුරුදු 5දි? අනේ මන්දා බන් උඹලත් අර කොහේ හරි තියන පිදුරු ගහේ එල්ලෙනවා වගේ. දැන් කවදාවත් නැති රණවිරු රුධාවක් ඇවිත්. කෝ ඉතින් උඹලා ඔච්චර සිංහල මිනිස්සු මරපු පිල්ලයාන්, කරුණා උන්ට නඩු කිව්වද? බයිලා නොගහා මේ උන දෙයින් දේශපාලන වාසි ගන්නේ නැතුව ඉඳින් බන්. උන දේ උනා අනික ඕනෙම යුද්දේ තියපු රටක මේ වගේ දේවල් සාමන්යෙන් වෙනවා. මේ මනුස්සයා අහිංසක මිනිස්සු මැරුවද නැද්ද මම දන්නේ නෑ මොකද මම ඔය නඩුව දැක්කෙත් නෑ ඊයෙමයි ඇහැවෙත්. උඹලත් අනේ මන්දා බන්.
ඒක තමයි කියන්නෙ, මේ හිටි හැටියේ මොකො මේ නඩුව ඇද්දෙ? බාගෙට පරීක්ශන කරලා එකෙක්ව අල්ලගෙන, එල්ලන්න යනවා.මූ තනියෙන්ද ඔය ඔක්කොම මැරුවේ? ඕවා නෙමේද විහිලු? අනිත් සගයො කෝ? අල්ලල නැද්ද? ඒ කියන්නෙ නඩුව තාම බාගයයි. උබලගෙ හිත් වල තියෙන්නෙත් මරපන්-පෙති ගහපන් සිතිවිලි නිසා මේක හරි සාමාන්‍ය දෙයක් උබලට



උත්තර නැද්ද කමක් නෑ. ස්තූතියි ක්ලාස් එක පෙන්නුවට
ප්‍රශ්න
දැන් එකෙක්ද ඔය ඔක්කොම මරල තියෙන්නෙ?
ඇයි අනිත් උන්ව නිදහස් කලේ?
මොකක්ද හේතුව මරන්න?
අවු 14ක් තිබ්බ නඩුව හිටි හැටියේම ඉවර උනේ ඇයි? (ඇයි එකෙක්ව විතරක්? ඒ කියන්නෙ පරීක්ශන බාගෙට වෙලා තියෙන්නෙ තාම.එහෙම එකේ තීන්දුවක් දෙන එක උචිත නෑ)
රටට යුද චෝදනා තියෙන සමයක මේවිදියට රනවිරුවෙක්ව එල්ලන්න හදන එක ප්‍රායෝගිකද?
රටට හෙන ගැහුවත් කමක් නෑ, මහින්දව මරලහරි දාන්න ඕනෙ කියන ටොයි-සමලින්ගික රැල උත්තර දීපන්කො



උඹට උසාවියෙන් දුන්නු වර්ඩික්ට් එකේ අවුලක් තියනවා නං මේ මනුස්සයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ආයේ නඩුව ඕපන් කරලා නඩුව කතා කරපන්. උබ ග්‍රෑන්ඩ් ජූරි නේ මෙතන නහයෙන් අඬන්නේ නැතුව එච්චරයි.![]()