මේකද යකෝ යහපාලනය

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
uba tama class yanawada? ube prashna mulin class ekak athuwa idiripath kerepan. etakota e widihata uthtraea dennam.

ක්ලාස් එකට එක තේරුමනෙ තියෙන්නෙ. ඒකෙන් පේනවා උබේ අද්‍යාපන මට්ටම. අහන්න පුලුවන් සරලම ප්‍රශ්න ටිකක් ඇහුවේ. ඒව අහල උබට ලූස් මෝශන් හැදුනට මන් මොනා කරන්නද? පොල් මුඩ්ඩක් ගහ ගනින්. හරි ගියේ නැත්නම් වෙනදා වගේ පොනිල්ගෙ ප්ලග් එක ගහගනින්.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒක තමයි කියන්නෙ, මේ හිටි හැටියේ මොකො මේ නඩුව ඇද්දෙ? බාගෙට පරීක්ශන කරලා එකෙක්ව අල්ලගෙන, එල්ලන්න යනවා.මූ තනියෙන්ද ඔය ඔක්කොම මැරුවේ? ඕවා නෙමේද විහිලු? අනිත් සගයො කෝ? අල්ලල නැද්ද? ඒ කියන්නෙ නඩුව තාම බාගයයි. උබලගෙ හිත් වල තියෙන්නෙත් මරපන්-පෙති ගහපන් සිතිවිලි නිසා මේක හරි සාමාන්ය දෙයක් උබලට

    හිටිහැටියෙ නෙමෙයි බන්. දැන් නඩු අහන එක ඉක්මන් කරලා තියෙන්නෙ. හිර වෙලා තිබ්බ නඩු ඔක්කොම දැන් අහගෙන යනවා. කහවත්තෙ නඩුවත් එහෙමයි.

    තව උබට මතක නැද්ද අර කෙල්ලෙක්ව මැරුව පොරගෙත් appeal එක dissolve කරලා ඌට අයේ මරණ දඩුවම දුන්නෙ? අර සින්දුවකුත් හැදුවේ

    තීන්දුව සාධාරනයි, සාක්ශි නැති එවුන්ව නිදහස් කලා. සාක්ශි ඇතුව චෝදනා තියන එකාට මරන දඩුවම.. හැම ලබ්බකටම කොටි එන හු**වල් ගාව ගන්න එපා බන් කුජිතයි.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ප්‍රශ්න
    1. දැන් එකෙක්ද ඔය ඔක්කොම මරල තියෙන්නෙ?
    2. ඇයි අනිත් උන්ව නිදහස් කලේ?
    3. මොකක්ද හේතුව මරන්න?
    4. අවු 14ක් තිබ්බ නඩුව හිටි හැටියේම ඉවර උනේ ඇයි?

    (ඇයි එකෙක්ව විතරක්? ඒ කියන්නෙ පරීක්ශන බාගෙට වෙලා තියෙන්නෙ තාම.එහෙම එකේ තීන්දුවක් දෙන එක උචිත නෑ)
    රටට යුද චෝදනා තියෙන සමයක මේවිදියට රනවිරුවෙක්ව එල්ලන්න හදන එක ප්‍රායෝගිකද?

    රටට හෙන ගැහුවත් කමක් නෑ, මහින්දව මරලහරි දාන්න ඕනෙ කියන ටොයි-සමලින්ගික රැල උත්තර දීපන්කො

    1. uba news eka hoyagattu tana oka tibbe nadda?
    2. nirdoshi hinda
    3. hetuwak natuwa marapu hinda tamai yako mehema une
    4. dan rate katat samana neethiyak tiyena nisa

    dan deepan mata uththara. uba appochchige kale ohoma ahuw natte ai???????????
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යකෝ මේක මාර කෙලියකෙන්. දැන් මමද ඕකේ නඩුව ඇහැව්වේ? :frown::frown::frown:

    එහෙනම් මොන මගුලකට නොදන්න මගුල් සාදාරනීයකරනය කරන්න යන්නෙ?
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ක්ලාස් එකට එක තේරුමනෙ තියෙන්නෙ. ඒකෙන් පේනවා උබේ අද්‍යාපන මට්ටම. අහන්න පුලුවන් සරලම ප්‍රශ්න ටිකක් ඇහුවේ. ඒව අහල උබට ලූස් මෝශන් හැදුනට මන් මොනා කරන්නද? පොල් මුඩ්ඩක් ගහ ගනින්. හරි ගියේ නැත්නම් වෙනදා වගේ පොනිල්ගෙ ප්ලග් එක ගහගනින්.

    e para umba dostara unada? ube okkotama kalin A/L liyala hitapan. class ekata terum keepayak tiyenawa. hoyala balapan :baffled::baffled::baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එහෙනම් මොන මගුලකට නොදන්න මගුල් සාදාරනීයකරනය කරන්න යන්නෙ?

    තෝ මොනවද දැන් මෙතන දන්නෙ පොර වගේ කියෙව්වට?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හිටිහැටියෙ නෙමෙයි බන්. දැන් නඩු අහන එක ඉක්මන් කරලා තියෙන්නෙ. හිර වෙලා තිබ්බ නඩු ඔක්කොම දැන් අහගෙන යනවා. කහවත්තෙ නඩුවත් එහෙමයි.

    තව උබට මතක නැද්ද අර කෙල්ලෙක්ව මැරුව පොරගෙත් appeal එක dissolve කරලා ඌට අයේ මරණ දඩුවම දුන්නෙ? අර සින්දුවකුත් හැදුවේ

    තීන්දුව සාධාරනයි, සාක්ශි නැති එවුන්ව නිදහස් කලා. සාක්ශි ඇතුව චෝදනා තියන එකාට මරන දඩුවම.. හැම ලබ්බකටම කොටි එන හු**වල් ගාව ගන්න එපා බන් කුජිතයි.

    නඩු ඉක්මන් කලාට කමක් නෑ. එල්ලුවත් කමක් නෑ. ඒත් බාගෙට නෙමේ. ඔය මිනීමැරුම් එකෙකුට කරන්න බෑ තනියෙන්. එහෙනම් කරන්න ඕනෙ තීන්දු දෙන්න කලින් අනිත් උන්වත් අල්ලල ඉන්න ඕනේ. අවු 14ක් අදින්න පුලුවන් එකේ තව මාසයක් දෙකක් අරන් අනිත් උන්ව අල්ලන්න බැරිද? ඇයි අලුතෙන් පරීක්ශන කරලා, ඔක්කොම වැරදි කාරයෝ ටික අල්ලගෙන ඇවිත් උසාවියට ඉදිරිපත් කරලා ඔප්පු කරල්ල ඔක්කොම එල්ලල මරන්න?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙනම් මොන මගුලකට නොදන්න මගුල් සාදාරනීයකරනය කරන්න යන්නෙ?

    දැන් එතකොට උඹ දන්නවද මේ මනුස්සයා අහිංසකයිද නැද්ද කියලා? මට කියන්න තියෙන්නෙත් උඹට ඔය ටිකම තමයි. නොදාන්න මගුල් කතා නොකර ඉඳපන්. :angry::angry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තෝ මොනවද දැන් මෙතන දන්නෙ පොර වගේ කියෙව්වට?

    නඩුවක පරස්පර බව දකින්න මහ මොලයක් ඕනේ නෑ. හැබැයි ටොයියන්ට වඩා මොලයක් නම් ඕනේ:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නඩු ඉක්මන් කලාට කමක් නෑ. එල්ලුවත් කමක් නෑ. ඒත් බාගෙට නෙමේ. ඔය මිනීමැරුම් එකෙකුට කරන්න බෑ තනියෙන්. එහෙනම් කරන්න ඕනෙ තීන්දු දෙන්න කලින් අනිත් උන්වත් අල්ලල ඉන්න ඕනේ. අවු 14ක් අදින්න පුලුවන් එකේ තව මාසයක් දෙකක් අරන් අනිත් උන්ව අල්ලන්න බැරිද? ඇයි අලුතෙන් පරීක්ශන කරලා, ඔක්කොම වැරදි කාරයෝ ටික අල්ලගෙන ඇවිත් උසාවියට ඉදිරිපත් කරලා ඔප්පු කරල්ල ඔක්කොම එල්ලල මරන්න?

    ඇයි ඕයි ඔක්කොම 5 දෙනෙක් හිටියේ දැක්කේ නැද්ද? අනික් 4 දෙනා නිදහස් කරේ. උඹට අමු කැවිලද? නඩුවට විරුද්ධව මෙයාට පුළුවන් ආයේ ඇපෑලක් ඉදිරිපත් කරන්න. එහෙම උනොත් ආයේ නඩුව ඕපන් කරන්න පුළුවන්. උඹට තව ප්‍රශ්න තියනවා නං ඔය කේස් එකට කතා කරපු ලොව්‍යර් කෙනෙක් හම්බු වෙයන්. මෙතන විකාර කියවන්නේ නැතුව :angry::angry::angry::angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නඩු ඉක්මන් කලාට කමක් නෑ. එල්ලුවත් කමක් නෑ. ඒත් බාගෙට නෙමේ. ඔය මිනීමැරුම් එකෙකුට කරන්න බෑ තනියෙන්. එහෙනම් කරන්න ඕනෙ තීන්දු දෙන්න කලින් අනිත් උන්වත් අල්ලල ඉන්න ඕනේ. අවු 14ක් අදින්න පුලුවන් එකේ තව මාසයක් දෙකක් අරන් අනිත් උන්ව අල්ලන්න බැරිද? ඇයි අලුතෙන් පරීක්ශන කරලා, ඔක්කොම වැරදි කාරයෝ ටික අල්ලගෙන ඇවිත් උසාවියට ඉදිරිපත් කරලා ඔප්පු කරල්ල ඔක්කොම එල්ලල මරන්න?

    කවුද දැන් මෙතන ඉන්න අනිත් එවුන්? බූරුවෝ අවු14ක් අල කෑව කියලද උබ කියන්නෙ. අවු14ටම උබ හිතන්නෙ කිසිම සාක්ශියක් නැතුව මුන් නිකන් ඇතුලෙ හිටියා කියලද? අයේ පරීක්ශන අලුතින් පටන් ගන්න නැති එක appeal එකකින් තීරනය කරන්න පුලුවන්. උගේ lawyer කෙකෙන් කිව්වෙ appeal එකක් දානවා කියලා..

    ඇයි මිනීමැරුම් තනියෙන් කර්න්න බැරි? අර කෙල්ලව staircase එකෙ ඔලුව ගහලා මරලා තිබ්බේ තනියෙන්නෙ. පොලීසිය සාක්ශි දුන්නෙ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නඩුවක පරස්පර බව දකින්න මහ මොලයක් ඕනේ නෑ. හැබැයි ටොයියන්ට වඩා මොලයක් නම් ඕනේ:rofl:

    උඹ එළකිරි එකේ ඉඳලද නඩු වල පරස්පර බව බලන්නේ? මාරු බයියෝ ටිකක් බන් මේකේ ඉන්නේ. එළ එළ ඔහොම යමු. ලංකාවේ ලොකු ලොව්‍යර්ලට වඩා නඩු ගැන දන්නා බුවාලා ටිකක් එළකිරි එකේ ඉන්නේ. ආඩම්බරයි. මීට පස්සේ කාට හරි නඩු සීන් තිබුනොත් උඹට PM එකක් එවන්න කියන්නන්. :lol::lol::lol::lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ප්‍රශ්න
    දැන් එකෙක්ද ඔය ඔක්කොම මරල තියෙන්නෙ?
    ඇයි අනිත් උන්ව නිදහස් කලේ?
    මොකක්ද හේතුව මරන්න?
    අවු 14ක් තිබ්බ නඩුව හිටි හැටියේම ඉවර උනේ ඇයි? (ඇයි එකෙක්ව විතරක්? ඒ කියන්නෙ පරීක්ශන බාගෙට වෙලා තියෙන්නෙ තාම.එහෙම එකේ තීන්දුවක් දෙන එක උචිත නෑ)
    රටට යුද චෝදනා තියෙන සමයක මේවිදියට රනවිරුවෙක්ව එල්ලන්න හදන එක ප්‍රායෝගිකද?

    රටට හෙන ගැහුවත් කමක් නෑ, මහින්දව මරලහරි දාන්න ඕනෙ කියන ටොයි-සමලින්ගික රැල උත්තර දීපන්කො

    ඔය ඔක්කොම දැනගන්න ඕන නම් උඅ නඩු වාර්තාව කියවපන් මේකෙ පුක දෙන්නෙ නැතුව.බොලාගෙ මෝඩකම මේකෙන්ම පේනව.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නඩුවක පරස්පර බව දකින්න මහ මොලයක් ඕනේ නෑ. හැබැයි ටොයියන්ට වඩා මොලයක් නම් ඕනේ:rofl:

    ලොල් පරස්පරේ බලනව කියලා මෙතන බෙට්ට තදකරන් කෑගහුවට වැඩක් නෑ. උබට ඕනෙ නම් ඔය නඩු අංකේ හොයාගෙන ඕකට කතා කරපු lawyer ගෙනුත් වැඩි විස්තර හොයාගෙන පරස්පරේ බලා ගනින්. උබේ හිතලු වලට නඩු තීන්දු වෙනස් කරන්න බෑ මී හරකෝ.. එකත් නිකන් අර කොටි එනවා වගේ විහිලුවක් විතරයි..
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    yudda kale mahinda hitiya kiyala kelogatta madida. waradinam kata unat danduwam denna ona

    11535683_860266844055188_8670773829217684296_n.jpg
    :yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "දෙමළ ඩයස් පොරාව සනසන්න යහා පාලනයෙන් ගන්න දිගු දුර විහිදුම් බලකායේ පලවෙනි බිල්ල"...

    හමුදාව පොරකයට යවන මෙහෙයුම ඇරඹුනා
    මිළඟ බිල්ල කවුද?.... කවදා ද?...

    05.jpg