මේකද යහපලානේ? සුජීව සේනසිංහ අපෙන් අසයි
යහපාලනය කියන්නේ හරි භයානක දෙයක්-සුජීව සේනසිංහ
"අපිට ලොරි ටෝක් දෙන්නේ පොලිස්පති" - සුජීව සේනසිංහ
යකෝ යහ පාලනය කියන්නෙ ආණ්ඩු පක්ෂයේ එවුන් රකින එක නෙමෙයි.වැරදි කරානමි කෝකටක් එකම දඩුවම කලින්නම් අපි ඇහුවේ යහපාලනය කියන්නේ මේකද කියල ,මෙන්න දැන් මුන් අපෙන් අහනවා යහපාලනය කියන්නේ මේකද කියල..................
මේ යහපාලනය භයානකයි කියල යහපාලනය ගෙනා උන්ම දැන් වමාරන්න පටන් අරන් තව දවස් 10යි .චන්දෙට කලින් ඔහොමනම් ආණ්ඩුවක් දුන්නොත් චන්දෙන් පස්සේ කොහොම තියේවිද ? රට ගැන සීතා ඔබ ඔබේ තීරණය ගන්න.............
අද යහපාලනය ජඩ පාලනයක්වී ඇති බවට මීට වඩා හොඳ උදාහරණ කුමටද? පක්ශයේ කණ්ඩායම් නායක රවී කරුණානායක පොලීසිවල මාරුවීම් කරන බවද යහපාලනය භයානක දෙයක් වී ඇති බවද පවසයි.
යහපාලනයේ යථා ස්වභාවය මෙසේ නම් සාමාන්‍ය මහජනයාට නීතිය පිළිබඳ සාධාරණය මරේ මරුය...
කෝ මේ ඊනියා බුඩ්ඩිමතුන්????