මේකයි ceen එක.

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    හෑමොම දන්නවා නේ Fill T අලුතෙන් සින්ඩුවක් දෑම්ම.
    ඒක දෑන් ට්‍රෙන්ඩින්ග් නො 01.
    ෆිලා ඒකට මහලොකු ටෑග්ස් ඩාල තිබ්බෙත් නෑ.
    ඔය ටෑග් 5,6 ක් විතරයි ඩාල තිබ්බෙ.

    මමත් ඒ සින්ඩුවම පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මගේ youtube channel 1n එකෙන් කලා.
    ට්‍රෙන්ඩින්ග් keywords දෑම්මා ටෑග්ස් වලට.

    But still 30 views.

    ඈයි එහෙම වෙන්නේ
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ගොඩක් ෆලෝවර්ස්ලා ඉන්නවනම් G+ සුපිරි මචං..
    දැන් ෆේස්බුක් පේජ් වල ප්‍රමෝට් කරන එක ලේසි නෑ ඉස්සර තරම් :( .
    තව ට්විටර් ඉන්ස්ටා වගේ ඒවත් හොදයි සෝශල් මීඩියා වලින් :yes:
    ඉන්ටර්නැෂනල් වීඩියෝ කරනවනම් reddit , quora වගේ සයිට් තියනවා :P
    තව ඕන තරම් ෆෝරම්ස් තියනවා බන් ;)
     
    • Like
    Reactions: Hayao

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif