මේකිගෙ හමේ පාට බලපන්කෝ 😲

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    machn awulk nemei eki lassanai
    but mata pena vdyata skin disease ekak tynwa wage dan, mkda dan me gani rosa patai, kalin brilliant white pata tibbe. e tat kalin normal skin ekak tibbe.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    machn awulk nemei eki lassanai
    but mata pena vdyata skin disease ekak tynwa wage dan, mkda dan me gani rosa patai, kalin brilliant white pata tibbe. e tat kalin normal skin ekak tibbe.

    මොනවද මංද ගාලලු සුදු වුනේ. ඒකි ලෙඩේ ගැන නම් කියන්නේ නෑ..

     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    මෙයාට සුදු කබර හැදුනා , පස්සෙ skin එකේ color එක එකම පාටක් කරගන්න glutothion inject කලා. දැන් නන් color එක හොදයි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,151
    113
    Galaha
    මේ ඕශදී නේද. මම කියන්ඩ ගියෙත් ඒකි වගේ වෙන්න ඇති කියල බලනකොට ඒකිමයි. මෙයාට කබර වගේ එකක් ඇවිල්ලා පස්සෙ පිටරට ගිහින් බෙහෙත් කරන්න දොස්තරල කියලා කබර වගේ එන එක නවත්තන්න බෑ කියල ඇඟේ හරි පාට තියෙන ටිකත් ඒ පාටට ගන්න කියල මුලු ඇඟම සුදු කරලා මෙයා youtube එක්ක කියනව දැන් අවුරුදු කීපයකට කලින් මට මතකයි. dark skin තමයි මෙයාට මාර ගති. දුක තමයි. මිනිස්සු බනිනව මෙයාට සුදු වෙන්න ගිහින් කියලා ඒත් ආසාවට සුදු වෙලා නෙවෙයි.

    Untitled-1.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    මේ ඕශදී නේද. මම කියන්ඩ ගියෙත් ඒකි වගේ වෙන්න ඇති කියල බලනකොට ඒකිමයි. මෙයාට කබර වගේ එකක් ඇවිල්ලා පස්සෙ පිටරට ගිහින් බෙහෙත් කරන්න දොස්තරල කියලා කබර වගේ එන එක නවත්තන්න බෑ කියල ඇඟේ හරි පාට තියෙන ටිකත් ඒ පාටට ගන්න කියල මුලු ඇඟම සුදු කරලා මෙයා youtube එක්ක කියනව දැන් අවුරුදු කීපයකට කලින් මට මතකයි. dark skin තමයි මෙයාට මාර ගති. දුක තමයි. මිනිස්සු බනිනව මෙයාට සුදු වෙන්න ගිහින් කියලා ඒත් ආසාවට සුදු වෙලා නෙවෙයි. View attachment 254943

    මේකියි සුරාජ් මාපයි ඉන්න ටෙලිනාට්‍යක් බලල තියෙනව ඒකේ මේකි මාර ගති..❤️🤩
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,151
    113
    Galaha
    මේකියි සුරාජ් මාපයි ඉන්න ටෙලිනාට්‍යක් බලල තියෙනව ඒකේ මේකි මාර ගති..🤩
    මටත් ඒක තමයි මතක් උනේ ඒකාලේ නැගල ගිය ඩ්‍රාම එකක්, ජාතික රූපවාහිනියෙද කොහෙද ගියෙ. සුදු පාටට වඩා තලෙලු තමයි මෙයාට සෙට්. :yes:
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    මටත් ඒක තමයි මතක් උනේ ඒකාලේ නැගල ගිය ඩ්‍රාම එකක්, ජාතික රූපවාහිනියෙද කොහෙද ගියෙ. සුදු පාටට වඩා තලෙලු තමයි මෙයාට සෙට්. :yes:

    ඔව් මේ තියෙන්නෙ ඒක❤️

     
    • Wow
    Reactions: Cenon and max_pain

    nidarsha91

    Well-known member
  • සුදු කබර වගේ කේස් එකක් කියල දැක්කා එක තැනක. ඒත් මේකෙ පෙනුම නම්, සුදු වෙන ආලේපයක අතුරු ප්‍රතිඵලයක් වගේ පේන්නෙ. පව් ඉතින්