machn awulk nemei eki lassanai
but mata pena vdyata skin disease ekak tynwa wage dan, mkda dan me gani rosa patai, kalin brilliant white pata tibbe. e tat kalin normal skin ekak tibbe.
මේ ඕශදී නේද. මම කියන්ඩ ගියෙත් ඒකි වගේ වෙන්න ඇති කියල බලනකොට ඒකිමයි. මෙයාට කබර වගේ එකක් ඇවිල්ලා පස්සෙ පිටරට ගිහින් බෙහෙත් කරන්න දොස්තරල කියලා කබර වගේ එන එක නවත්තන්න බෑ කියල ඇඟේ හරි පාට තියෙන ටිකත් ඒ පාටට ගන්න කියල මුලු ඇඟම සුදු කරලා මෙයා youtube එක්ක කියනව දැන් අවුරුදු කීපයකට කලින් මට මතකයි. dark skin තමයි මෙයාට මාර ගති. දුක තමයි. මිනිස්සු බනිනව මෙයාට සුදු වෙන්න ගිහින් කියලා ඒත් ආසාවට සුදු වෙලා නෙවෙයි. View attachment 254943
මටත් ඒක තමයි මතක් උනේ ඒකාලේ නැගල ගිය ඩ්‍රාම එකක්, ජාතික රූපවාහිනියෙද කොහෙද ගියෙ. සුදු පාටට වඩා තලෙලු තමයි මෙයාට සෙට්.මේකියි සුරාජ් මාපයි ඉන්න ටෙලිනාට්‍යක් බලල තියෙනව ඒකේ මේකි මාර ගති..![]()

මටත් ඒක තමයි මතක් උනේ ඒකාලේ නැගල ගිය ඩ්‍රාම එකක්, ජාතික රූපවාහිනියෙද කොහෙද ගියෙ. සුදු පාටට වඩා තලෙලු තමයි මෙයාට සෙට්.![]()
ඔව් මේ තියෙන්නෙ ඒක
