මේකිව නම් අතුලට දාන්නම ඕනේ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මේකිව නම් අතුලට දාන්නම ඕනේ

    පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන වික්‍රමරත්න මාවතේදී පොලිස් නිලධාරියෙකු මරණයට පත් කළ වෙසල් රථය පැදවූ කාවිංගා ගුණවර්ධන (39) විශේෂඥ වෛද්‍යවරිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටියේ නැති බවට ඇගේ හිතවත් වෛද්‍යවරුන් ලබාදුන් සාක්ෂිවලින් පසුව පොලිස් පරීක්ෂණ අනුව බීමතින් සිටි බවට
    බැලුන් පුම්බා සහතික කරගත් පසු


    උසාවියට යොමු කර ඇය ලබන 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත. නමුත් ඇය එම අවස්ථාවේ තුවාල ලද බව කියමින් බන්ධනාගාර ගත නොවී රෝහල්ගතවූ අතර කිසිදු තුවාලයක් නැතිව තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

    ඇය නොබීවැයි කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේනද උත්සව සභාවක් අමතා පසුගියදා ප්‍රකාශයක් කළේ උපහාසයෙනි. ඇය එම කතාවද රෝහලේ සයනය මත සිට සිනහසෙමින් නැරඹූ බව වාර්තාවේ.

    අනතුරින් ඇයට කිසිදු තුවාලයක්‌ සිදුවී නොමැති බවත් ඇය රෝහල්ගතව සිටිනුයේ බන්ධනාගාරගත නොවී කෙලින්ම 09 වැනිදා උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් බව රෝහල් ප්‍රකාශකයෙක්‌ සදහන් කර තිබේ.
    ලබන 9 වැනිදා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ඇය පෙනී සිටීමට නියමිතය.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දේශපාලුවොත් ඔය වගේ නේ.වෙඩි තියලා මරලත් හොස්පිටල් ඉන්නේ
    මේවා ගැන මොන කතාද නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නේ.
    කොහොමත් දෙස්තරලා දෙන රිපෝර්ට් එක හින්දා 9 නිදහස් වෙනවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113


    ඇය නොබීවැයි කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේනද උත්සව සභාවක් අමතා පසුගියදා ප්‍රකාශයක් කළේ උපහාසයෙනි. ඇය එම කතාවද රෝහලේ සයනය මත සිට සිනහසෙමින් නැරඹූ බව වාර්තාවේ.


    කතන්දර ලියනන නං ලංකාවේ උන් දක්සයී
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හොරාගෙ අම්මගෙන් පේන ඇහුවාම..ඔහම වෙනවා...ඔකි නිදහස් උනත හිරෙ ගියත් ..කවදහරි ඔවට දඩුවම් ලැබෙනවයි...කොහ්ම්ත් ලන්කාවෙ නිතිය දැන් බල්ලෙක්ට වැඩක් නෑ ගූ හතයි..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    හොරාගෙ අම්මගෙන් පේන ඇහුවාම..ඔහම වෙනවා...ඔකි නිදහස් උනත හිරෙ ගියත් ..කවදහරි ඔවට දඩුවම් ලැබෙනවයි...කොහ්ම්ත් ලන්කාවෙ නිතිය දැන් බල්ලෙක්ට වැඩක් නෑ ගූ හතයි..
    එකී සිරාවටම ඔහොම බීලා drive කරන එකියක් නම් අනිවා ඕකි හැදෙන් නැ.
    බලපන් දවසක ටිපර් එකකවත් වැදිලා ඉදියි එදාට තමා පාඩමක් ඉගෙන ගන්නේ.

    :yes::yes::yes: