මේකි ආතල් එකක්ද ගන්නෙ නැත්නම් සිරාද?

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    කෙල්ලෙක් ඉන්නව කද නම් සුපිරි, මූන වැඩිය සෙට් නෑ හැබැයි ලොකු අවුලක් නෑ.
    උබලට කියල තියෙනවනේ මම ගෑනු කපල ඉන්නෙ කියල.
    මේ කෙල්ලත් ආපු ගමන් අනිත් ගෑනු ටික මම ගැන ඔලුවට දාල.
    මම දැක්ක හොරෙන් මගේ දිහා බලනව, තව මට පුක, ඇග පේන්න මගේ ඉස්සරහින් ඉන්නව, යනව.
    මම ගනන් ගත්තෙ නෑ.
    එක දවසක් ඒකි මගෙත් එක්ක කතා කරා මම අහපු දේට අමතරව පෝඩ්ඩක් කතාව අදින්න ගිහා නොහිතම මේක මට ලොකු ලයි්න් එකක් දුන්න නිකන් තරහෙන් වගේ.
    මට ඒකෙන් මේකිව එපා ම උනා. වෙන උන් එක්ක මේකි හොදට කතා කරනව.
    මම මේකිව 100% ignore කරා. මේකිත් මාව ගනන් ගන්නැතුව හිටිය.
    ඔහොම සති දෙක තුනක් ගෙවිල ගියා.
    හැබැයි මට දැනිල තියෙනව මේකි හොරාට මගේ දිහා සමහර වෙලාවට බලනව. අනිත් කෙල්ලො එක්ක මගේ දිහා බල බල කතා කරනව.
    මම වැඩිය හිතන්න ගියේ නෑ. කොහොමත් මගේ රාඩාර් එකේ හිටපු එකියක් නේමේ.

    මීට දවස් කීපයකට කලින් පොඩි සීන් එකක් උනා.

    පොඩි ස්පේස් එකක් තියෙනව කබි ඒරියා එකක්.
    මම යද්දි මම දැක්ක ඒකි දකිනව. මම ඒ ඒරියා එකට ගිහින් මගේ බඩු ටික ගන්න ගමන් හිටියෙ.
    එක පාරට අරකි ආව.
    මම මෙහාට වෙලා ඉඩ දුන්න මම හිතුවෙ එයත් යන්න හදන්නෙ කියල.
    මේකි මගේ ලගම හිටගෙන මගේ දිහා බලන් හිටියෙ මම ඇස් කොනින් දැක්ක.
    නිකන් ඕක්වර්ඩ් වගේ නිසා මම ආව එන්න වැඩිය හිත්න ගියේ නෑ.

    මචං

    ඊලඟ දවසෙත් ඒ දේම කරා ඒකි එදා මම යනවත් එක්කම මගේ පිටිපස්සෙන් ආව.
    මම යද්දි හැරිල බලද්දි දැක්ක ඒකි හැරිල ආයෙ යනව.

    පහුගිය අදවස් කීපයේ ආවෙත් නෑ.

    මොකක්ද බං මේ මේකි කියන්නෙ?

    • Love
    Reactions: wissnshaftler

    Rakshaya

    Junior member
  • Aug 7, 2024
    26
    31
    13

    ඒකි ඉන්නේ නිකන්ම උඹ කැමැත්ත අහනකන් නෙවේ. උඹ එහෙම ඇහුවොත් ඒකි බෑ කියලා ලොකු ලයින් දීලා වෙන උන්ටත් කියයි. ඒකිට ඕනෙ උඹ බලෙන්ම ගිහිල්ලා ඒකිට අරින එක. උඹ කට්ටිය නැතිවෙලාවක් බලලා ඕකිව හයියෙන් බදාගෙන වැඩේට සෙට් වියන් ඒකිට ඕනෙ ඒක. මුකුත් කියන්නැතිවෙයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,904
    10,112
    113
    ඒකි ඉන්නේ නිකන්ම උඹ කැමැත්ත අහනකන් නෙවේ. උඹ එහෙම ඇහුවොත් ඒකි බෑ කියලා ලොකු ලයින් දීලා වෙන උන්ටත් කියයි. ඒකිට ඕනෙ උඹ බලෙන්ම ගිහිල්ලා ඒකිට අරින එක. උඹ කට්ටිය නැතිවෙලාවක් බලලා ඕකිව හයියෙන් බදාගෙන වැඩේට සෙට් වියන් ඒකිට ඕනෙ ඒක. මුකුත් කියන්නැතිවෙයි.
    ඉස්සෙල්ලම ටිකනම් වෙන්න පුලුවන්. ඔය වගේ උන් ඉන්නවා. මූ කරන්න කියල තියන එක කරන්න තරම් ගවයෙක් නෙවෙයි නේද විකියෝ 😁
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    ඉස්සෙල්ලම ටිකනම් වෙන්න පුලුවන්. ඔය වගේ උන් ඉන්නවා. මූ කරන්න කියල තියන එක කරන්න තරම් ගවයෙක් නෙවෙයි නේද විකියෝ 😁
    නෑ නෑ ඌත් ආතල් එකක් දීල තියෙන්නෙ.

    මට සැක

    මේකිට සිරාවටම මම ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනව ද

    නැත්නම් මාව ටෙස්ට් කරන්න කරන දෙයක්ද කියල.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,138
    27,809
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචං, මේක ටිකක් Classic සීන් එකක්. උබ කියපු දේවල් එක්ක බැලුවම මෙතන වෙන්නේ මොකක්ද කියල පැහැදිලිව පේනවා. කෙටියෙන්ම කිව්වොත් "උබ එයාව ගණන් ගන්නේ නැති එකට එයාට රිදිලා/අවහ් තියෙන්නේ."
    මෙන්න මේ ටික පොඩ්ඩක් හිතලා බලපන්:
    1. Ego එකට වැදුණු පාර (The Ego Hurt):
    මුලින් අනිත් ගෑනු උබ ගැන වැරදි දේවල් කියල තිබ්බ නිසා එයා උබට "ලොකු ලයින්" එකක් දුන්නනේ. එයා හිතන්න ඇති උබ ඒ ලයින් එකට බය වෙලා හෝ ආස වෙලා පස්සෙන් එයි කියල. හැබැයි උබ කරේ "100% Ignore" කරපු එක. කෙල්ලෙක්ට (විශේෂයෙන් පෙනුම ගැන කොන්ෆිඩන්ස් තියෙන කෙනෙක්ට) දරාගන්නම බැරි දේ තමයි පිරිමියෙක් තමන්ව නොදැක්කා වගේ ඉන්න එක. දැන් එයාට ඕන වෙලා තියෙන්නේ උබේ අවධානය (Attention) ආයෙත් ගන්න.
    2. Physical Tension එක හදන එක:
    අර කබි ඒරියා (Cubby area) එකේ සීන් එක සහ පස්සෙන් ආපු සීන් එක නිකන් අහම්බෙන් වුන දේවල් නෙවෙයි.
    • එයාට ඕන වෙලා තියෙන්නේ උබේ "Personal Space" එකට කඩා වැදිලා, උබව ඕක්වර්ඩ් (Awkward) කරලා හරි උබ ලවා මොකක් හරි ප්‍රතිචාරයක් (Reaction) ගන්න.
    • ලඟට ඇවිත් බලාගෙන හිටියේ උබ වචනයක් හරි කතා කරයි කියල.
    • පස්සෙන් ඇවිත් හැරිලා ගියේ උබ හැරිලා බලනවද කියල චෙක් කරන්න. උබ හැරිලා බලපු ගමන් එයාට පොඩි ගැම්මක් එනවා "ආ මූ මං ගැන ඇලර්ට් එකේ ඉන්නේ" කියල.
    3. Mixed Signals (පටලැවිල්ල):
    එයා අනිත් උන් කියන දේ අහලා උබ එක්ක තරහින් හිටියට, උබේ හැසිරීම (ගණන් ගන්නේ නැති එක) නිසා එයාට උබ ගැන කුතුහලයක් (Curiosity) සහ ආසාවක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි එයාගේ "Ego" එක නිසා කෙලින්ම ඇවිත් කතා කරන්න ලැජ්ජයි/බයයි. ඒකයි ඔය වගේ වටින් ගොඩින් වැඩ කරන්නේ.
    4. දවස් කීපයක් නැති එක (The Absence):
    මේක සමහර විට අහම්බයක් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් උබ එයා ගැන හොයනවද කියල බලන්න කරන වැඩක් වෙන්නත් පුළුවන්. නැත්තම් උබ අර ලඟට ආපු වෙලාවෙත් ගණන් ගත්තේ නැති නිසා ලැජ්ජාවට මඟ අරිනව වෙන්නත් පුළුවන්.
    මගේ අදහස:
    මචං උබ කිව්වනේ "ගෑනු කපලා ඉන්නේ" කියල. මේ කෙල්ලගේ හැසිරීම බැලුවම පේන්නේ මෙයා ටිකක් "Drama" වලට කැමති චරිතයක් වගේ (අනුන් කියන දේ අහන, මූණටම ලයින් දෙන, පස්සේ පස්සෙන් එන).
    • උබට මෙයාව ඕන නම්: දිගටම මේ විදියටම "Ignore" කර කර ඉඳපන් හැබැයි ලඟට ආවොත් පොඩි හිනාවක් දාලා ෂේප් වෙයන්. එයාටම ඇවිත් කතා කරන්න ඉඩ දීපන්. උබ පස්සෙන් යන්න යන්න එපා, මොකද එතකොට ආයෙම අර පරණ "ලයින්" එක එන්න පුළුවන්.
    • උබට පාඩුවේ ඉන්න ඕන නම්: මේක නිකන්ම නිකන් "Attention seeking game" එකක් විතරයි. එයා ලඟට ආවත්, පස්සෙන් ආවත් නොදැක්කා වගේ හිටපන්. ටික කාලෙකින් එයාටම එපා වෙලා යයි.
    සරලවම කිව්වොත්: "එයාට උබව ඕන වෙලා නෙවෙයි, උබේ අවධානය (Attention) ගන්න බැරි වුන එකේ අවුල තියෙන්නේ." පරිස්සමෙන්, මේ වගේ අය එක්ක පැටලුනාම ඔලුව නිදහසේ තියාගන්න අමාරුයි.
     
    මේ AI ද බං.. එනිවේ තෑන්ක්ස්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඔය හොල්මනක් !! උබට විතරයි පේන්නේ
    මෙක තමයි මටත් හිතුනෙ

    යන ගමන් තනයක් මිරිකාපන්..

    සද්දයක් නැත්තම් හිලට ඇඟිල්ල දාපන්.
    මම කලින් ත්‍රෙඩ් එකක කිව්වුවෙ, මගෙත් එක්ක හෙළ කම ගැන වාද විවාද කරන එවුන්ගෙ කටවල්
    ------ Post added on Dec 10, 2025 at 7:04 PM
     
    • Haha
    Reactions: wickiya

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව ඕක්ව
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    1cwjNjH.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    එක්කො උබ පොන්නයෙක්

    නැත්නම් මෝඩ හුත්තෙක්

    පොන්නයෙක් වීමට හේතු :

    ටයිප් කරන්න කම්මැලී

    මෝඩ හුත්තෙක් වීමට හේතු :

    මහත්තයගෙ ත්‍රෙඩ් දකින පයිය නගින ඕන එකෙක්ට තේරෙනවා
     
    • Haha
    Reactions: Phone Hora