මේකෙන් රට ගිය අය ඉන්නවද? ස්ටඩීස් වලට ? වීසා එනවද?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,680
    10,269
    113
    ෆේස්බුක් පේජ් එකේ ලයික්ස් ගානට පෝස්ට් වල ලයික්ස් නෑ නෙ!
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    nz yawanna prasiddai oya place eka mama danna widihata
    nz ekka mokk hari loku connection ekk thiynw aithikarayata
    ගිය අය සෑහෙන්න ඉන්නවා. යන්න බැලුවේ ඒකයි..රිස්ක් එකක් තියනවද? බන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කාලයක් ඔක පට්ට ප්ලෙස් එක
    දැන් NZ AUS කේස් නිසා තේරුමක් නෑ
    ගිය එව්වො ඉන්නවා
    අතරින් පතර කේසුත් තියේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    උබට කසල ගිය විදිය අනිත් අයටත් දැනගන්න මිල් රෝයි සහ නවසීලන්තය ගමන කියපන් කෝ
    පුක හෝදාගෙන වරෙන් කියලා දෙන්න