මේකෙන් රෝමෙ පුච්චපු උන් ඉන්නවද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,127
    113
    34
    Kalutara
    අවුරුදු 20 කට කලින් මේකෙන් රයිට් කලේ. ඕකට හම්බෙච්ච Nero original CD ඒක ඊයේ පෙරේදා වෙනකන් තිබ්බා. දැන් ආගිය අතක් නෑ. Cyber DVD එක පවා තිබ්බා.
     
    • Like
    Reactions: Gal_banisa