මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට්
ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බැලෙව්වා...එල් ඩී එල් ටිකක් වැඩී...එක ඩොකෙක් Rosuvastatin 5mg ටැබ්ලට් එක රෑට විතරක් බොන්න කිව්ව...
අනිත් ඩොකා කිව්ව බෙහෙත් එපා එක්සර්සයිස් කරන්න කියල
ඒත් බෙහෙත් වලින් සෑහෙන්න සුවයක් තියනව...
ඒත් මේක බිව්වම මොනවද දන් නෑ අනිත් අව්ල්.
නගිනව හොරයි වගේ මට හිතෙන්නෙ..