මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට්

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට්

    ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බැලෙව්වා...එල් ඩී එල් ටිකක් වැඩී...එක ඩොකෙක් Rosuvastatin 5mg ටැබ්ලට් එක රෑට විතරක් බොන්න කිව්ව...
    අනිත් ඩොකා කිව්ව බෙහෙත් එපා එක්සර්සයිස් කරන්න කියල
    ඒත් බෙහෙත් වලින් සෑහෙන්න සුවයක් තියනව...
    ඒත් මේක බිව්වම මොනවද දන් නෑ අනිත් අව්ල්.
    නගිනව හොරයි වගේ මට හිතෙන්නෙ..
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mage total 236 lagadi nam beluwe nee ..gym yanawa ban...amathara dewal ganna yanna epa.. nethi prashna enawa