මේකෙ එල්ලිලා ගියපු උන්

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    74AEE08A-7C92-4058-A0D2-E14BF2356100.jpeg

    යන්න ඇද්ද බං?

    mekath tikak balahan

    https://www.google.com/amp/s/www.af...-hr-lagos-london-flight-in-wheel-compartment/
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දෙන්නෙක් වැටෙන වීඩියෝ එකක් තිබ්බා නේ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    landing gear එක අස්සේ මිනිස්සුන්ගේ කැලි තියල අහුවෙලා. ඊයේ news වල දාල තිබ්බ.. රෝද අස්සේ තැලිලා චප්ප වෙලා කැලි විතරයි ඉතුරුවෙලා තින්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    No chance
    ලන්කාවේ එවුන් සෙට් එකකුත් යනවා කිව්වා ඈෆ්ගන්. ඒහේ ගිහින් පාස්පෝට් විසිකරලා ඈමරිකා පනිනවා ලු.. ශෙඩ් වල තෙල් ගෑහුවත් ගොඩ ලු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවේ එවුන් සෙට් එකකුත් යනවා කිව්වා ඈෆ්ගන්. ඒහේ ගිහින් පාස්පෝට් විසිකරලා ඈමරිකා පනිනවා ලු.. ශෙඩ් වල තෙල් ගෑහුවත් ගොඩ ලු

    ගොන් හැත්ත. කොහොමද දන්නෙ නෑ ඇෆ්ගන් යන්නෙ? 🤔
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇමරිකා යන්න දැන් ප්ලේන් නැතුව ඇතිනෙ. ඉල්ලන් කන්න වගේ හදන්නෙ.
    ඉල්ලන් කන්න හරි රටක් තියෙන්නේ... වෑරදුනා... ඉල්ලන් කන්න වෙලා තියෙන්නේ රට බේර ගන්න ගිය හින්දා නේ
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    ලන්කාවේ එවුන් සෙට් එකකුත් යනවා කිව්වා ඈෆ්ගන්. ඒහේ ගිහින් පාස්පෝට් විසිකරලා ඈමරිකා පනිනවා ලු.. ශෙඩ් වල තෙල් ගෑහුවත් ගොඩ ලු
    අවුරුදු 10කින් විතර එකෙක්ට එන්න කියපන් ජනාධිපතිකමක් දෙන්න..
     
    • Haha
    Reactions: malakadss

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ලන්කාවේ එවුන් සෙට් එකකුත් යනවා කිව්වා ඈෆ්ගන්. ඒහේ ගිහින් පාස්පෝට් විසිකරලා ඈමරිකා පනිනවා ලු.. ශෙඩ් වල තෙල් ගෑහුවත් ගොඩ ලු
    You never know.. One day might become president of Sri Lanka. :rolleyes:
     
    • Haha
    Reactions: malakadss