මේකෙ කමෙන්ට් බලන්න එපා.එච්චරයි

Sen-lu

Well-known member
  • :lol: :lol: :lol: :lol:
    bfU3xQm.jpeg
     

    Sen-lu

    Well-known member
  • thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    3න් දෙනාම එකම දාල 😂😂. ඉන්න සමාජෙ අනුව හිතන පතන විදිහ හැඩගැහෙනව කියන්නෙ ඕක තමා.
    සිරාවටම මචං. දැන් ඔකුන් ඔව්වා ට්‍රාන්ස්ල‌ෙට් කර කර පුක‌ෙන් හිනා ව‌ෙනවා ඇති.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක

    මමත් මේක දාන්න ආවෙ 🤣🤣🤣

    බයියො එක්ක සවුබාගෙ දැක්ම පාට් 3 ආවත් පුදුම වෙන්න දෙයක් නෑ. ඔය අවදානම දන්න නිසා තමයි මම නං රටින් පිටත් කකුල තියන් ඉන්නෙ 🙈
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕක ඉතිං ලංකාවේ සාමාන්‍ය දෙයක් නේ..වෙන රටක ඵකෙක් සිංහලෙන් කථා කරොත් ඔහොම තමා හැම ඵකාම හැසිරෙන්නේ..අශේන් සේනාරත්න youtube channel ඵක පටන් ගත්තේ සිංහල කථා කරන සුද්දෙක් දම්මලා.චැනල් ඵකේ නමත් සිංහල සුද්දා..😆ලංකාවේ උන් උඩ දාගෙන බැලුවේ ඒ කාලේ ඒක..ලක්ෂ 3ක් subs ගත්ත ගමන් ඒ චැනල් ඵකේ නමත් වෙනස් කරලා උගේ නම දාගත්තා..අර පරණ සිංහල සුද්දගේ වීඩියෝ ටික ඔක්කොම අයින් කරලා දැන් උගේ වීඩියෝ විතරක් ඒකේ අප්ලෝඩ් කරනවා..කොහොමද ගේම..ඔන්න අනිත් උන්ටත් කරනවනම් වැඩ.සුද්දෙක් අල්ලන් උෟට සිංහල උගන්නලා වැඩේ කරගනින්..😆

    මෙන්න මූද කොහෙද ඒකේ හිටියේ..

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    post ටිකත් fake propaganda නේ
    ඔව්. මේක නන් චින්නුන්ගේ. ඔය වගේ ඒව අපේ උනුත් කෙල්ලන්ගේ පොටෝ දාලා තනියම ඉන්නේ වැඩ කරගන්න කෙනෙක් නෑ වගේ දනව. Cringe ෆිලින් තියෙන උන් බනින්න පටන් ගත්තම නිකම්ම පේජ් ඒක reach පස්සේ නම වෙනස් කරගන්නවා.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔව්. මේක නන් චින්නුන්ගේ. ඔය වගේ ඒව අපේ උනුත් කෙල්ලන්ගේ පොටෝ දාලා තනියම ඉන්නේ වැඩ කරගන්න කෙනෙක් නෑ වගේ දනව. Cringe ෆිලින් තියෙන උන් බනින්න පටන් ගත්තම නිකම්ම පේජ් ඒක reach පස්සේ නම වෙනස් කරගන්නවා.
    facebook එකේ එවුන් ටැග් කරලත් තියෙද්දී සිංහලු වැලලෙනවා