ඕක ඉතිං ලංකාවේ සාමාන්‍ය දෙයක් නේ..වෙන රටක ඵකෙක් සිංහලෙන් කථා කරොත් ඔහොම තමා හැම ඵකාම හැසිරෙන්නේ..අශේන් සේනාරත්න youtube channel ඵක පටන් ගත්තේ සිංහල කථා කරන සුද්දෙක් දම්මලා.චැනල් ඵකේ නමත් සිංහල සුද්දා..

ලංකාවේ උන් උඩ දාගෙන බැලුවේ ඒ කාලේ ඒක..ලක්ෂ 3ක් subs ගත්ත ගමන් ඒ චැනල් ඵකේ නමත් වෙනස් කරලා උගේ නම දාගත්තා..අර පරණ සිංහල සුද්දගේ වීඩියෝ ටික ඔක්කොම අයින් කරලා දැන් උගේ වීඩියෝ විතරක් ඒකේ අප්ලෝඩ් කරනවා..කොහොමද ගේම..ඔන්න අනිත් උන්ටත් කරනවනම් වැඩ.සුද්දෙක් අල්ලන් උෟට සිංහල උගන්නලා වැඩේ කරගනින්..
මෙන්න මූද කොහෙද ඒකේ හිටියේ..