මේකෙ තේරුම

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Hello,
    I've seen this lighter before someplace else...
    It's called "The Four Horsemen" !!!
    That's why there's a "Horse" in each corner & the (4) skeletons are doing something different...
    Looking forward to seeing it in person !!!
    Thanks Again,

    මචන් මේ කියලා තියෙන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,054
    67,362
    113
    ආයුබෝවන්,
    මම මීට කලින් මේ ලයිටරය වෙන තැනක දැකලා තියෙනවා...
    ඒකට කියන්නේ "අශ්වයෝ හතර" කියලා !!!
    ඒ නිසා හැම අස්සක් මුල්ලක් නෑරම "අශ්වයෙක්" ඉන්නවා සහ (4) ඇටසැකිලි වෙනස් දෙයක් කරනවා...
    එය පුද්ගලිකව දැකීමට බලා සිටිමි !!!
    නැවත ස්තූතියි,
     
    • Love
    • Like
    Reactions: zid2021 and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ආයුබෝවන්,
    මම මීට කලින් මේ ලයිටරය වෙන තැනක දැකලා තියෙනවා...
    ඒකට කියන්නේ "අශ්වයෝ හතර" කියලා !!!
    ඒ නිසා හැම අස්සක් මුල්ලක් නෑරම "අශ්වයෙක්" ඉන්නවා සහ (4) ඇටසැකිලි වෙනස් දෙයක් කරනවා...
    එය පුද්ගලිකව දැකීමට බලා සිටිමි !!!
    නැවත ස්තූතියි,
    අනේ බොහොම ස්තූතියි මචන්.. මේකට රිප්ලයි එකක් විදියට you’re welcome කියනවට වඩා හොද විදියක් තියෙනවද? :):love: