මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    දැන් රිටයර්ඩ්.... වයස නිසා නෙමෙයි
    එලකිරි එන්න කියපන්කො ආය උබ පොරව දන්නවනං. ඒවගේ මිනිස්සු තමා බං එලකිරියට වටිනාකමක් ගෙනාවෙ. මම ආසාවෙන් කියෙව්වා UN ත්‍රෙඩ් සීරීස් එක. ලංකාවෙ කලු කැත අනාත සොන්නලුන්ටත් ඉගෙනගෙන + අවශ්‍ය සුදුසුකම් හදාගත්තම UN උනත් යන්න පුලුවන් සහ එහෙම ගිය සිංහලු ඉන්නවා කියලා දැනගත්තෙ පොර නිසා 😍 අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ පොර, කිඹුලා අයියලා, රත්තරං අයියලා වගේ ඉස්සර එලකිරියට වටිනාකමක් එකතුකරපු ඩයල් ගොඩක් හැලිලම ගියා 😢 රත්තරං ලොක්කා නං දැන් fb එකේ ලියනවා. හැබැයි බුකියෙ එලකිරියෙ වගේ බැලන්ස් හොද ඕඩියන්ස් එකක් නෙවෙයි ඉන්නෙ. ඒකෙ ඉන්නෙ ඌව කරේ තියාගෙන වැදගෙන අදහගෙන ඉන්න ගොන් පොඩි cringe httpla ටිකක්. ඒ හින්දා පොරත් දැන් වල්පල් ඇරෙන්න වැදගත් දෙයක් දාන එක අඩුයි
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,238
    8,251
    113
    M-Town

    Page link eka ewapnko
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    Pathum Kerner = @riduna pm
    Pathum-Kerner-Head-HD-Pachum.gif
    Mage post ekakata watichcha wadima ha ha gaana watune mekata 😂
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එලකිරි එන්න කියපන්කො ආය උබ පොරව දන්නවනං. ඒවගේ මිනිස්සු තමා බං එලකිරියට වටිනාකමක් ගෙනාවෙ. මම ආසාවෙන් කියෙව්වා UN ත්‍රෙඩ් සීරීස් එක. ලංකාවෙ කලු කැත අනාත සොන්නලුන්ටත් ඉගෙනගෙන + අවශ්‍ය සුදුසුකම් හදාගත්තම UN උනත් යන්න පුලුවන් සහ එහෙම ගිය සිංහලු ඉන්නවා කියලා දැනගත්තෙ පොර නිසා 😍 අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ පොර, කිඹුලා අයියලා, රත්තරං අයියලා වගේ ඉස්සර එලකිරියට වටිනාකමක් එකතුකරපු ඩයල් ගොඩක් හැලිලම ගියා 😢 රත්තරං ලොක්කා නං දැන් fb එකේ ලියනවා. හැබැයි බුකියෙ එලකිරියෙ වගේ බැලන්ස් හොද ඕඩියන්ස් එකක් නෙවෙයි ඉන්නෙ. ඒකෙ ඉන්නෙ ඌව කරේ තියාගෙන වැදගෙන අදහගෙන ඉන්න ගොන් පොඩි cringe httpla ටිකක්. ඒ හින්දා පොරත් දැන් වල්පල් ඇරෙන්න වැදගත් දෙයක් දාන එක අඩුයි
    රත්තරං දැන් කරන්නේ උගේ බයියෝ ටික ෆෝම් කරන එක විතරයි බං.
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එලකිරි එන්න කියපන්කො ආය උබ පොරව දන්නවනං. ඒවගේ මිනිස්සු තමා බං එලකිරියට වටිනාකමක් ගෙනාවෙ. මම ආසාවෙන් කියෙව්වා UN ත්‍රෙඩ් සීරීස් එක. ලංකාවෙ කලු කැත අනාත සොන්නලුන්ටත් ඉගෙනගෙන + අවශ්‍ය සුදුසුකම් හදාගත්තම UN උනත් යන්න පුලුවන් සහ එහෙම ගිය සිංහලු ඉන්නවා කියලා දැනගත්තෙ පොර නිසා 😍 අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ පොර, කිඹුලා අයියලා, රත්තරං අයියලා වගේ ඉස්සර එලකිරියට වටිනාකමක් එකතුකරපු ඩයල් ගොඩක් හැලිලම ගියා 😢 රත්තරං ලොක්කා නං දැන් fb එකේ ලියනවා. හැබැයි බුකියෙ එලකිරියෙ වගේ බැලන්ස් හොද ඕඩියන්ස් එකක් නෙවෙයි ඉන්නෙ. ඒකෙ ඉන්නෙ ඌව කරේ තියාගෙන වැදගෙන අදහගෙන ඉන්න ගොන් පොඩි cringe httpla ටිකක්. ඒ හින්දා පොරත් දැන් වල්පල් ඇරෙන්න වැදගත් දෙයක් දාන එක අඩුයි

    මිනිමුතු මෝරා දැන් පොත් ලියනව. ගොඩක්ම රේල්වේ සයිඩ් එකට අදාළව. ඊට අමතරව ඉතිං වෘත්තීය කටයුතුවල යෙදිල ඉන්නව.
     
    Attachments

    • IMG-20231124-WA0009.jpg
      IMG-20231124-WA0009.jpg
      50.6 KB · Views: 102
    • IMG-20231124-WA0010.jpg
      IMG-20231124-WA0010.jpg
      10.5 KB · Views: 100

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,107
    113
    අපි හිතන්නෙවත් නැති කෙනෙක් මේකේ ඇති සමහරවිට. Who knows

    ඒත් මතක තියාගනිල්ලා අපිට ජිටි උත්තමයට වඩා එකෙක්වත් ලොකු නෑ බොලව්..... එකෙක්වත් ලොකු නෑ....

    😁😋

    ජී.ටී නොහොත් "ද..." ඉතින් මේකෙ ඇතුලෙ විතරනෙ බන් ලොකු, එලියට බැස්සම ඌව දන්නෙ දෙතුන් දෙනයි 😅

    මම හිතන්නෙ ත්‍රෙඩ් එක දැම්ම කෙනා අහන්නෙ එලියෙදිත් දන්න ලොකු පොරවල් ගැන වෙන්න ඕනෙ .. ඒක නිසා ලිස්ට් එකට ජී.ටී අදාල නෑ කියල මම හිතන්නෙ.

    ලොකු පොරවල් ඉන්නව, එකෙක් චිචිය දැන් නම් එනවද දන්නෙ නෑ, රනොල් ගෙ ලගම ඉන්න පොරකුත් ඉන්නව, මයින්ද මාතියා ගෙ ලගම ඉන්න කෙනෙකුත් ඉන්නව, සජියගෙ ලගම එකෙක් දෙන්නෙකුත් ඉන්නව, කලින් ආන්ඩුවල ඇමතිකම් දරපු එවුන්ගෙ පුතාලත් ඉන්නව, ජෙප්පො අනාතයො නම් ගනන් ගන්න බෑනෙ කොහොමත්, ඇයි CID බුඩ්ඩිඅන්ශ එකේ අය, උනුත් ඉන්නව තොපි මොන ල#බ්බවල් ද පබ්ලික් දාන්නෙ කියල බලන්න දාපු 😂
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    තැරි දාර වද බයියෙක් ඉන්නවා @shenat කියලා කක්කුසි හෝදලා ඉතුරු වෙන වේලාවෙන් එළකිරි එකෙන් රට හදනවා
    ඇහුවම ඔසි ඒ උනාට ලංකාවේ IP 🤣🤣🤣🤣🤦
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Bhanoob

    CEO

    x-pert

    IT Security Consultant lives in Aus

    godak issara ealakiri help section eke thread ekak hoyaddi dakka member kenek.
    මු හිටියද?
    එලකිරි එන්න කියපන්කො ආය උබ පොරව දන්නවනං. ඒවගේ මිනිස්සු තමා බං එලකිරියට වටිනාකමක් ගෙනාවෙ. මම ආසාවෙන් කියෙව්වා UN ත්‍රෙඩ් සීරීස් එක. ලංකාවෙ කලු කැත අනාත සොන්නලුන්ටත් ඉගෙනගෙන + අවශ්‍ය සුදුසුකම් හදාගත්තම UN උනත් යන්න පුලුවන් සහ එහෙම ගිය සිංහලු ඉන්නවා කියලා දැනගත්තෙ පොර නිසා 😍 අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ පොර, කිඹුලා අයියලා, රත්තරං අයියලා වගේ ඉස්සර එලකිරියට වටිනාකමක් එකතුකරපු ඩයල් ගොඩක් හැලිලම ගියා 😢 රත්තරං ලොක්කා නං දැන් fb එකේ ලියනවා. හැබැයි බුකියෙ එලකිරියෙ වගේ බැලන්ස් හොද ඕඩියන්ස් එකක් නෙවෙයි ඉන්නෙ. ඒකෙ ඉන්නෙ ඌව කරේ තියාගෙන වැදගෙන අදහගෙන ඉන්න ගොන් පොඩි cringe httpla ටිකක්. ඒ හින්දා පොරත් දැන් වල්පල් ඇරෙන්න වැදගත් දෙයක් දාන එක අඩුයි
    තව ගුලිය, පොල්වත්තකොම්, ගුලිය කියලා උන් සෙට් එකක් හිටියා දැන් නම් හොයන්නවත් නෑ
     
    • Like
    Reactions: itguy77

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    තැරි දාර වද බයියෙක් ඉන්නව @2osama කියලා උගේ ගෑනි ඉතාලියේ කක්කුසි හෝදලා එවන පඩිය නාස්ති කරල ඉතුරු වෙන සල්ලි වලින් data card එකක්‌ දාගෙන ඇවිත් එළකිරි එකෙන් රට හදනවා 🤣🤣🤣🤣🤦