එළකිරියේ එක එක ජාතියේ උන් ඉන්නවා නේ. ඩොකාලා ඉන්නවා, ජජ් ලා ඉන්නවා, සොෆ්ට්වෙයා ආකිටෙක්ට් උන් ඉන්නවා, ලොයර්ලා ඉන්නවා, බිස්නස් වල උඩම ලෙවල් වල උන් ඉන්නවා, PHD කාරයෝ ඉන්නවා, ප්රෝෆ් කෙනෙකුත් හිටියා මතක විදියට. අපෙ අම්මගේ අකවුන්ට් එකකුත් තිබ්බ කෑම රෙසිපි දාපු.
වෙන කවුද ඉහල යයි සම්මත තනතුරු වල ඉන්නේ? අමාත්‍යංශ වල උඩ පුටු? දේශපාලුවෝ එහෙමත් ඉන්නවද මේකේ? රේගුවේ උන්? පොලිසි වල උන්? කන්සල්ටන්ට්ලා ඉන්නවද? CEO ලා?
වෙන කවුද ඉහල යයි සම්මත තනතුරු වල ඉන්නේ? අමාත්‍යංශ වල උඩ පුටු? දේශපාලුවෝ එහෙමත් ඉන්නවද මේකේ? රේගුවේ උන්? පොලිසි වල උන්? කන්සල්ටන්ට්ලා ඉන්නවද? CEO ලා?
Last edited:
Ado uwa amathaka una.