Questions මේකේ තේරුම කියලා දෙන්නෝ!!!

ipilk911

Junior member
  • Sep 11, 2014
    63
    77
    18
    Kandy
    එතෙර වුනා ජීවිතයක් නුඹ වෙත, ශ්වේත රළ මත මාගේ,
    නතර වුනා නුඹේ දුක, කලක් පුරා වද දුන් හැම සති හතරේ,
    සපල වුනා, නුඹ මෙතෙකල් පැතු ඒ සුන්දර සිහිනේ,
    සසර වුනා තව දිගු, අපේම වුනු තවකෙකුගේ,
    සසල වුනා මුත් දෙහදම, හසරැල් දිලුණා අප නෙතු අතරේ,
    ගිමන් හෙලා මගේ හිස, මත නුඹේ හති අරිනා පපු අරණේ
    සුසුම් නිසා මගේ, උණුසුම් තෙත් දහදිය වැල්, සිසිල් වුණා නුඹේ මුදු ගතේ,
    ඇඟිලි තුඩින් මම ඇන්දා සිතිවිලි, නුඹේ සුසිනිදු ළමැදේ,
    සසරක් වුවත් ඉන්නට හැකි මට, නුඹේ ඔය කුළුඳුල් පහසේ,
    සිතම වුනා තුටු, පැතුවා නුඹ මගේම වන්නට මතු සසරේ!!!
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    2D32154D00000578-0-image-a-12_1444301074336.jpg