මේකේ තේරුම මොකක්ද ? මම හොද මදිද? Role එක මට මදිද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    After some consideration, the interviewers felt that the role is deemed to be unsuitable. As such, we are not able to proceed further.

    Nonetheless, should there be more suitable roles in near future, we may contact you again.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    After some consideration, the interviewers felt that the role is deemed to be unsuitable. As such, we are not able to proceed further.

    Nonetheless, should there be more suitable roles in near future, we may contact you again.
    Umba hariyanne ne, puka nodi playan kiyala politely kiyala tiyenne.

    Wena ekakata try karapan dan. Good luck
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Over qualified උනාමත් මෙහෙම ඒවා එනවා කියලා අහලා තිබ්බා
     
    • Like
    Reactions: Ryan08 and acsm

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ position එකට ඔයා සෙට් නෑ
    වෙන එකක් ඉදිරි කාලයෙ ආවොත් කියන්නන්
    ඔව් ඔව් ආයේ. ඉන්ග්‍රිසි තෙරෙනවා. මම මේකට overqualified හින්දා හම්බ උනේ නෑ කියලා හිත හදාගන්නයි ඕනේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒකෙ වැඩ කරන එවුන්ට මාව ගන්න පින නෑ කියල හිත හදාගනින්
    අඩේ ඒක නම් පට්ට ඇත්ත හොදේ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔව් ඔව් ආයේ. ඉන්ග්‍රිසි තෙරෙනවා. මම මේකට overqualified හින්දා හම්බ උනේ නෑ කියලා හිත හදාගන්නයි ඕනේ.
    ඔක්කොම වෙන්නේ හොදටයි කියලා හිතපන් ;)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔව් ඔව් ආයේ. ඉන්ග්‍රිසි තෙරෙනවා. මම මේකට overqualified හින්දා හම්බ උනේ නෑ කියලා හිත හදාගන්නයි ඕනේ.
    CEO අස්උනාම උබට කතාකරන්නං කියලා උං කියන්නෙ ඔය පොසිෂන් එකට උබව අරං පඩි ගෙවන්න අමාරු ඇති 👍

    දැන් හරිනෙ ගිහින් නිදාගන්න🐃