ඔප්පුවක හිමිකාරත්වය ලබන්නාගේ නම සමග පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර අයටත් අයිතියක් තියෙයි කියන්නෙ මොකද්ද ? 

Nice infoපොල්මංකාරයා කියන්නේ අන්තිම කැමති පත්‍රයක් සහිතව මියගිය පසු ඔහුගේ දේපළ පැවරීම සඳහා උසාවියෙන් පත් කරනු ලබන පුද්ගලයාට ලු. අද්මිනිස්ත්‍රාසිකාර බලකරු කියන්නේ අන්තිම කැමති පත්‍රයක් රහිතව පුද්ගලයකු මිය ගිය විට ඔහු සතු දේපල ලක්ෂ හතළිහකට වඩා වැඩි වටිනාකමකින් යුක්ත නම් එම දේපළ බූදල් කල පසු එකී දේපල පැවරීම සඳහා උසාවියෙන් පත් කරනු ලබන පුද්ගලයාට ලු. පොල්මංකාරු හා අද්මිනිස්ත්‍රාසිකාරු අදාළ වන්නේ ඉහත අවස්ථා දෙකේදී ලු.
මං අම්මගෙන් අහගෙන තමයි ලිව්වේ.![]()

mokakda දේපළ බූදල් karanawa kiyanne?පොල්මංකාරයා කියන්නේ අන්තිම කැමති පත්‍රයක් සහිතව පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ දේපළ පැවරීම සඳහා උසාවියෙන් පත් කරනු ලබන පුද්ගලයාට ලු. අද්මිනිස්ත්‍රාසිකාර බලකරු කියන්නේ අන්තිම කැමති පත්‍රයක් රහිතව පුද්ගලයකු මිය ගිය විට ඔහු සතු දේපල ලක්ෂ හතළිහකට වඩා වැඩි වටිනාකමකින් යුක්ත නම් එම දේපළ බූදල් කල පසු එකී දේපල පැවරීම සඳහා උසාවියෙන් පත් කරනු ලබන පුද්ගලයාට ලු. පොල්මංකාරු හා අද්මිනිස්ත්‍රාසිකාරු අදාළ වන්නේ ඉහත අවස්ථා දෙකේදී ලු.
මං අම්මගෙන් අහගෙන තමයි ලිව්වේ.![]()
Thanks bro. දේපළ බූදල් karanawa kiyanne mokadda?පොල්මංකාරයා කියන්නේ අන්තිම කැමති පත්‍රයක් සහිතව පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ දේපළ පැවරීම සඳහා උසාවියෙන් පත් කරනු ලබන පුද්ගලයාට ලු. අද්මිනිස්ත්‍රාසිකාර බලකරු කියන්නේ අන්තිම කැමති පත්‍රයක් රහිතව පුද්ගලයකු මිය ගිය විට ඔහු සතු දේපල ලක්ෂ හතළිහකට වඩා වැඩි වටිනාකමකින් යුක්ත නම් එම දේපළ බූදල් කල පසු එකී දේපල පැවරීම සඳහා උසාවියෙන් පත් කරනු ලබන පුද්ගලයාට ලු. පොල්මංකාරු හා අද්මිනිස්ත්‍රාසිකාරු අදාළ වන්නේ ඉහත අවස්ථා දෙකේදී ලු.
මං අම්මගෙන් අහගෙන තමයි ලිව්වේ.![]()
මිය ගිය කෙනා සතු දේපලේ වටිනාකම ලක්ෂ 40 ට වඩා වැඩි නම් සහ ඒ දේපල කිසිවෙකුටත් ලියා නොමැතිනම් එම දේපල උරුම විය යුතු ආකාරය තීරණය කරනු ලබන්නේ උසාවියක බූදල් නඩුවක් පැවරීමෙන් පසුවයි. දේපල බූදල් කරනවා කියන්නේ ඒකට ලු මචං. වර්තමානයේ මේ ලක්ෂ 40 කියන limit එක සමහරවිට වෙනස් වෙන්න පුළුවන්ලු මචන්.Thanks bro. දේපළ බූදල් karanawa kiyanne mokadda?