මේකේ සෝස් තියෙනවා ද?

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඉන්දීය ණය ආධාර වලින් ඩොලර් මිලියන 750 ක යකඩ ගෙන්වනවා ඇතැයි කියන පුවත සම්පුර්ණයෙන් අසත්‍යයක්

    මැයි 03, 2022 - news.lk

    ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාර වලින් ඩොලර් මිලියන 750 ක යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පුර්ණයෙන් අසත්‍යයක් බවත්, රජය වැඩි අවධානයක් ලබා දී තිබෙන්නේ ජනතාවට අත්‍යවශ්‍ය ගෑස්, ඉන්ධන, ආහාර සහ ඖෂධ ගෙන්වීමට බවත් ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසුවේය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ගේ පැනයට පිළිතුරු වශයෙනි.

    එමෙන්ම, මේ පිලිබඳ තමන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර සත්‍ය තත්ත්වය සෙවූ බවත්, ඒ අනුව සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ලැබීමෙන් අනතුරුව එම ණය ආධාරය භාවිතා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් තිබී ඇති අතර එම සාකච්ඡාවේ දී පළමුව ඩොලර් මිලියන 300 ක් ආහාර, ඩොලර් මිලියන 200 ක් ඖෂධ සඳහා සහ ඩොලර් මිලියන 500 ක් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා යෙදවිමට තීන්දු කර තිබී ඇති බවයි.

    එහෙත්, මෙම අමුද්‍රව්‍ය වනාහි බොහෝවිට අපනයනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වන අතර පසුගිය දිනවල මෙරට පැවති ඩොලර් අර්බුදය නිසා එම අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි ව තිබුණු බවත්, හෙතෙපවතීම කියා සිටියේය.

    කෙසේවුව ද, මෙරට ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පැනනැගුනු හෙයින් එම ණය ආධාර වලින් අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 260 ක් ද, ආහාර සඳහා ඩොලර් මිලියන 180ක්, ඖෂධ සඳහා ඩොලර් මිලියන 200 ක්, ගෑස් සඳහා ඩොලර් මිලියන 160 ක් වශයෙන් වෙන් කෙරෙන බව හෙතෙම කියා සිටින ලදුව වානේ ගෙන්වීම සඳහා මෙමඟින් යෙදවෙන්නේ ඩොලර් මිලියන 40 ක් පමණක් බවත් පැවසුවේය. ඒ අනුව, ණය ආධාර වලින් ඩොලර් මිලියන 750 ක යකඩ ගෙන්වනවා යැයි එල්ල කරන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912

    Tfs bro
     
    • Like
    Reactions: NRTG and asbestos