මේක අහපන්.......මේ හාමුදුරුවෝ ...

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
13925292_1043811012393393_2334674886366875592_n.png
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
මෙරටට විදින්නට සිදුවී ඇත්තේ මුසල්මානු අන්තවාදය පමණක්ම නොවෙි. ක්‍රිස්තියානි දහම පවා විකෘති කරමින් මෙි දිනවල යොහෝවාගේ සාක්ෂිකරැවන් යැයි කියාගන්නා එන්ජීඔ ඩොලර් කාරයන් පිරිසක්ද රට වටෙි කැරකේ. අද (8/16) දින උදෑසනදි කොටිටාවෙිදි මෙවන් පිරිසක් අන්‍යාගමිකරණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ අත්පත්ත්‍රිකා බෙදමින් සිටියදි සිංහලේ ජාතික බලමුළුව මැදිහත්ව ප්‍රශ්ණ කිරීමකට ලක් කරනු ලැබු අතර මොවුන් මෙම ක්‍රි්‍යාව සිදුකරන්නේ කිසිදු ආකාරයකින් නීතිමය අවසරයක් රැගනෙ නොවන බවද අනාවරණය විය. සියලු දෙනාටම තමන් කැමති ආගමක් ඇදහීමෙි නිදහස ලබා දී තිබෙනවා යනු , පාරක් පාරක් ගානේ ගොස් අන්‍යාගමිකරණය කීරිමට අවසරයක් දීමක් නොවෙි. පසුව මෙම අන්‍යාගමිකරණ නඩය පොලිසිය වෙත රැගනෙ යන ලදි. සිංහලේ ජාතික බලමුළුව විසින් මෙි සමිබන්ධව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරිනි. එ අනුව මහජන සාමය අරක්ෂා කිරීම වෙනුවෙන් කොටිටාව බල ප්‍රෙද්ශය තුල නැවත කිසිම අවස්ථාවක මෙවන් ක්‍රියාවක් සිදු නොකරන ලෙසට පොලිිසිය එම අන්‍යාගමිකරණ නඩයට නියෝග කළ අතර පැමිණිල්ල උසාවිය වෙතට යොමු කිරීමටද පොලිසිය විසින් ඉදිරියේදි ක්‍රියාකරනු ඇත.

දැන් බෞද්ධයන්ට හමිබයන්ගෙන් මෙන්ම එක් එක් සාක්ෂිකාරයන්ගෙන්ද ප්‍රශ්ණ වැඩිවි ඇත. තාමත් ඇතැමි සිංහලයන් මර නින්දේය. දැන්වත් උඹලට එකතු වෙන්න බැරිද අපිත් එක්ක මෙි ගෙන යන සටනට.
එන්න අප සියලු දෙනාම එක්වි “දැයට පණ දෙමු සිංහලේ“
සමිබන්ධවිය හැකි දුරකථන අංකය - 0713666648
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය - [email protected]
අපගේ වෙබි අඩවිය - www.sinhalee.com
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොනවා වෙන්නද අපිට මේකේ නිදහසේ වසන්න බැරි තත්ත්වයක් උදා වේගෙන එන්නේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    හම්බයොත් එකයි.. කුරුස කාරයොත් එකයි. එක වල්ලේ පොල්

    මොන මොන දේ කරලත් ඕකුන් එන්නේ මේ රටේ තියෙන ආගම දහම සභ්‍යත්වය විනාශ කරලා උන්ගේ ඒවා මෙහෙ පැලපදියම් කරගන්න. ඒවා කරන්නේ බොහොම චුට්ට චුට්ට. මුලින්ම උන්ගේ දේවල් එකක් දෙකක් මෙහේ launch කරල බලනවා. ඔය පොඩි සංස්කෘතික මංකොල්ල තියෙන්නේ රාගම බැසිලිකා එකේ සදකඩ පහණ එහෙම අරන් ගිහින් ගහගෙන තියෙන්නේ. ඒ වගේ තමා. ඕවා ඉතින් ඒ ඒ කාලේ රාජ්‍ය කරපු ඇත්තොත් බැලුවේ නැ. දැන් බලන්නෙත් නැ.

    සිංහලයා තාම මහින්දයි රනිලුයි වටෙයි කැරකෙනවා . මහින්ද හිටපු කාලේ ඕවට කරපු දේකුත් නැ රනිල් ඉතින්.. හ්ම්ම්ම්
     
    Last edited: