මේක අහපන් !!! This is like pouring honey to my ears dude 🎶🎵🎼🎧

Travis-Scott

Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    මුලු සොන්ග් එකම අහප්න් හෙඩ්සෙට් එකක් පාවිච්චි කරල ඇස් දෙක වහගෙන
    මුලු එකම අහපන් මැදින් තමයි හොන්දම පාර්ට් එක පටන් ගන්නෙ


    :love::love::love::love:
    I love her ,cuz of that voice dude

    like from 2 mins it starts .... angelic vibes denawa

     
    Last edited:
    • Like
    Reactions: VultureMax