මේක අහම්බයක් වෙන්න බෑ බන්!

Hesh D

Active member
  • Feb 25, 2018
    110
    112
    43
    මේ photo එක Artemis II Nasa Original Site එකෙන් Download කරපු එකක්? ඒක මේ විදියට symmetric effect (image එක mirror කරලා දෙපැත්තම එක වගේ පේන) දාලා බැලුවම මේක එන්නේ කෝමද? උබලගේ මතය මොකක්ද මේ ගැන?
    Screenshot 2026-04-07 043824.png